
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගණිතය, විද්‍යාව, සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව (Local, Cambridge / Edexcel) A/L, O/L, 6, 7, 8, 9, 10 ඉංග්‍රීසි මාධ්‍යයෙන් හා සිංහලෙන්. Theory Revision, මුලසිටම සරලව, පහසුක්‍රම, විශිෂ්ටයි. දුර්වල සිසුන්ට අවධානය. බොරලැස්ගමුව, හොරණ. හෝමාගම, කළුතර, මොරටුව, මාතර, බම්බලපිටිය, නුගේගොඩ, මරදාන, රාජගිරිය, කඩුවෙල, කඩවත, රාගම, මීගමුව, අතුරුගිරිය, වත්තල, නිට්ටඹුව, නිවසට පැමිණේ. 0719648940, 0719649364.
055727
දුර්වල සිසුන්ට ගණිතය අ.පො.ස. (සා/පෙළ) සරලව විද්‍යානුකූලව උගන්වයි. මනෝ විද්‍යානුකූලව මතකයේ රඳවන තාක්ණික සරල ක්‍රමවේද, ප්‍රායෝගික ගණිත ක්‍රියාකාරකම්. මෙවරත් (සා.පෙළ) 2018 විභාගයෙන් ඉලක්ක ප්‍රශ්නවලින් 80% ක්ම ගැටලු ලැබුණු එකම පංතිය. නිවසට පැමිණ උගන්වයි. විශිෂ්ට ප්‍රතිඵල. විමසන්න. දු.අ. 0717641418.
053633
භෞතික විද්‍යාව කණ්ඩායම් සහ එකපුද්ගල පන්ති. මැයි මස මුල 2021 නව කණ්ඩායම් පන්ති ඇරඹුණි. කඩවත, කිරිබත්ගොඩ, එඬේරමුල්ල, ගම්පහ. ඉහළ සාමාර්ථයක් ගැනීමට විභාග කාලරාමුව යටතේ විභාග පෙරහුරුවක්. ආදර්ශ ප්‍රශ්න පත්‍ර රැසක්. Marking Schemes එකට අනුව සාකච්ඡා කිරීම සහ ලකුණු ලබාගැනීම. විශිෂ්ට ජයක් සඳහා. දේශක, මධුෂාන් ගනේගෙදර, BSc (Kelaniya) MSc (moratuwa) (Pending) විමසීම් : 0774704833.
052342
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
ඉංග්‍රීසි මහර නිවසකට පැමිණ ඉගැන්වීම සඳහා ජාත්‍යන්තර පාසලක 6 ශ්‍රේණියේ දරුවකුට ගුරුවරියක් අවශ්‍යයි. දු.ක. 0760533747.
055724
ඉඳුම් හිටුම් තිබේ
රත්මලාන ආරක්ෂක විදුහල අසල වැදගත් නිවසක කාමරයක් ගැහැණු තිදෙනෙක් වෙනුවෙන් ඉඳුම් හිටුම් තිබේ. ආරක්ෂණ සහිතයි. 0777681819, 0714763044.
054269