
සහාරන් විසින් පරිහරණය කරන ලද ලැප්ටොප් පරිගණකයක් සහ ඔහු විසින් දෙන ලද රුපියල් ලක්ෂ 35ක මුදලක් රාජ්ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් පසුගිය සිකුරාදා සවස සොයාගෙන ඇත.
ලැප්ටොප් පරිගණකය සොයාගෙන ඇත්තේ අම්පාර පාලමුණේ කලපුවේ දමා තිබියදී වන අතර, මුදල් සොයාගෙන ඇත්තේ සියාම්ගේ බිරියගේ පියාට අයත් කල්මුණේ නිවෙසක සඟවා තිබියදීය.