නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

වතුපිටි විකිණීම

කුරුණෑගල උහුමීය අක්කර 10 පර්. 53 ක විශාල පොල් ඉඩම විකිණීමට ඇත. කොටසක් ඩ්‍රැගන් ෆුට් සහ වැනිලා වගාවට සකස් කර ඇත. වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. ලයනල්. 0784871177.
048697

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ

"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන්" පිළියන්දල ර.ලි.ප. WJ-xxxx අ. 15 වැඩි පළපුරුදු කොන්ත්‍රාත්කරුවකු ලවා ඔබගේ සොඳුරු නිවස ගොඩනැගිල්ල මුල සිටම අවසානය තෙක්ම ඉදිකරවා ගන්න. "ෆයිවුඩ් සැටරින්",​ ටයිල් /​පේන්ටින් වැඩ. පැරණි නිවාස අලුතින් නිම කිරීම. ලොකු,​ කුඩා ඕනෑම වැඩක්. සියලුම අමුද්‍රව්‍ය සමග /​ නොමැතිවද කොළඹ,​ පිළියන්දල,​ කඩුවෙල ඕනෑම ප්‍රදේශයක,​ දැඩි විශ්වාසයෙන් ඉතා වගකීමෙන්,​ අඩුම මිල ගණන්වලට නිමකරවා ගැනීමට කතා කරන්න. කොන්ත්‍රාත්කරු: චන්දන T.P. 0770808820,​ 0761643403,​ 0729300392.
041849

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අතුරුගිරිය හෝකන්දර 170 මාර්ගයේ අතුරුගිරිය පිවිසුමට කිලෝමීටරයයි. පර්චස් 09 ක ඉඩම ඉක්මනින් විකිණීමට. 011-2560650,​ 0766704878.
049630

කොළඹ 15,​ මෝදර නිවස විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0714-283086,​ 076-4661816.
048475

පිළියන්දල මොරටු පාරේ පිහිටි දෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණීමට ඇත. ඉඩම පර්චස් 7.9,​ (පිළියන්දල නගරයට මීටර් 800) 8300000/​-. 0778896104.
048664

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර හොරණ පාරේ පර්. 10 හෝ 20,​ ඉඩම විකිණීමට 1 1/​2 Km. පර්චසය 300,​000/​-. 071-8322577.
043242

ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

තංගල්ල නගරයේම තිස්ස පාරට මුහුණලා පර්චස් 5.75 සියළුම පහසුකම් සහිත පවතින ව්‍යාපාරික නේවාසික ඉඩම ජලය විදුලිය සහිතයි. 0772240747
048186

නේවාසික බිම් කොටසක්,​ (27P) හම්බන්තොට නගර මධ්‍යයේ සිට 1km දුරින්,​ පර්චසය රු. 350,​000/​- අවශ්‍යතාවය අනුව කොටස් කළ හැක. විමසන්න. 071-6805011.
049205

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොළඹ - 6 (කොහුවල) කොහුවලට කළුබෝවිලට පාමංකඩට ඇවිදින දුරින් highly residential 1 st floor 2 BR නිවස කුලියට. සියලු පහසුකම් වෙනම. මාසික කුලිය රු. 40,​000/​-. 0703-109886.
049215

දෙල්කඳ සූරියමල් මාවතේ අංක 78 නිවසෙහි උඩුමහල කුලියට නිදන කාමර 3 නාන කාමර 2 සහිත වාහන නැවතීමේ පහසුව ඇත. 0112813705 /​ 0718312854.
049863

නාරාහේන්පිට ආසිරි රෝහලට ආසන්නව තිඹිරිගස්යාය පාරේ කීල්ස් සුපර් මාර්කට් ඉදිරිපස 1 වෙනි මහලෙහි ගෘහ භාණ්ඩ සහිතව කුලිය 45,​000. 0714405963
048885

නුගේගොඩ නගරයට ප්‍රධාන පාසල් විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේ කන්දවත්ත පාර නිදන කාමර 02 වායු සමීකරණ යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය ගරාජය ඇතුලු සියලු පහසුකම් සහිතයි. ගෘහ භාණ්ඩ සමග හෝ නොමැතිව අමතන්න. 0112810238,​ 0779546446
049594

මොරටුව නගරයට ඉතා ආසන්නයේ කාමර තුනක ඉතා ඉඩ පහසුකම් සහිත නිවසක් කුලියට දීමට තිබේ. 0774369496.
048275

මොරටුව,​ රාවතාවත්ත මංසන්ධියට ඉතා නුදුරුව,​ නිවසක බිම්මහලක් කුලියට රු. 35,​000/​-. 076-0665750.
049240

රාජගිරිය හන්දිය පදිංචියට /​ කාර්යාලයකට /​ ව්‍යාපාරයකට ප්‍රමාණවත් පාකින් දෙමහල් නිවස,​ A/​C නිදන කාමර තුනයි. අමුත්තන්ගේ නිදන කාමර,​ නාන කාමර තුනයි,​ සාලය,​ කෑම කාමරය,​ ඇතුළත පිටත උද්‍යාන අඟුළු දැමිය හැකි වෙනම මුළුතැන්ගෙය,​ සේවක නිදන කාමරය,​ නාන කාමර,​ ගරාජය,​ තෙකළා විදුලිය ක්‍රියාත්මක කළ හැකි ජෙනරේටරය ලීටර් 1000 ජලය,​ විදේශිකයින්ට විශේෂයි. 0702564548.
050345

සියලු පහසුකම් ඇති ගේ කාමර 2 යි. ගරාජය. කුලිය රු. 30,​000/​-. අත්තිකාරම් මාස 10 ක් හෝ වසරක. දිප්පිටිගොඩ නුවර පාර 6 කණුව ළඟ. දිප්පිටිගොඩ,​ වනවාසල,​ පොල්වත්ත ළඟ කාමර 1 යි. සියලු පහසුකම් ඇති ගේ රු. 12,​500/​- යි. 0778007063,​ 0774413778.
048987

ගේ දොර ඉඩකඩම් උවමනායි

ගල්කිස්ස,​ දෙහිවල,​ නුගේගොඩ,​ මහරගම,​ බත්තරමුල්ල,​ පැලවත්ත,​ රාජගිරියා,​ පැපිිලියාන යන ප්‍රදේශ වලින් ව්‍යාපාර ස්ථානයකට සුදුසු පර්. 10 - 50 අතර ඉඩම් අවශ්‍යයි. විමසීම්. 0777260853.
050193

පැලවත්ත බත්තරමුල්ල ප්‍රදේශයෙන් පදිංචියට ඉතා සුදුසු අඩි 20 පාර සහිත පර්. 15 ක ඉඩමක් අවශ්‍යයි. විමසීම්. 0777260853.
050185

Comments