නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි විකිණීම

සිය­ලුම පහ­සු­කම් බුදු මැදුර වත්ත කොළඹ වැල්ල­වාය මාර්ග­යට මී. 400 අඹ සමග පොල් අක්කර 5 ඉතා අඩු මිලට විකි­ණී­මට. 0717953536.
038270

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතු­රු­ගි­රිය හබ­ර­කඩ ප. 15 සමග දෙම­හල් නිවස විකි­ණී­මට ඇත. ටෙලි. 0772537964,​ 0718465088.
038184

කොට්ටාව නග­ර­යට සමී­පව මහින්ද රාජ­පක්‍ෂ ක්‍රීඩාංගණ මාර්ගයේ ප්‍රධාන පාරට මුහු­ණලා පර්චස් 112 (එක­සිය දොළ­හක්) අනර්ඝ තැනි­තලා ඉඩම මුහු­ණත අඩි 125 වැඩි ඉඩම වට­කර තාප්ප සහ ගේට්ටු දමා ඇත. කර්මා­න්ත­ශා­ලා­ව­කට,​ ගබ­ඩා­ව­කට,​ ඉන්ධන පිර­වු­ම්හ­ල­කට,​ නිවාස සංකී­ර්ණ­යට සුදු­සුයි. එම ආස­න්න­යේම තට්ටු 2කේ නිවාස දෙකක් සහ හිස් ඉඩ­මද,​ තනි අයි­ති­කරු. 0777-725702,​ 077-3576630.
038822

ජලය,​ විදු­ලිය සහිත කාමර 2 ක නිවස සමග තාප්ප­යෙන් වටවූ පර්. 18 ක ඉඩම විකි­ණී­මට. නො. 220/​25,​ පත්ති­නි­මා­තා­ගම,​ ඉහළ බෝමි­රිය,​ කඩු­වෙල,​ තැරැ­ව්ක­රු­වන් අන­වශ්‍යයි. විම­සීම් : 0777-555065,​ 011-5744305.
038803

නුගේ­ගොඩ,​ උඩ­හ­මුල්ල,​ පර්චස් 6.7 සම­තලා හත­රැස් ඉඩම - වාණිජ,​ නේවා­සික කාර්ය සඳහා සුදු­සුය. ජලය,​ දුර­ක­තන,​ විදු­ලිය,​ ඇති අතර,​ 119 බස් මාර්ග­යට මුහු­ණලා පිහිටා ඇත. පර්ච­ස­යක් රුපි­යල් මිලි­යන 2.6 සාකච්ඡා කළ හැක. බ්‍රොක්වරුන් අන­වශ්‍යයි. 0719795088 /​ 0703303821.
038296

බත්ත­ර­මුල්ල පැල­වත්ත,​ පර්චස් 10 ඉඩ­මක්,​ නිවස සමග විකි­ණී­මට. විම­සීම් 0777260853
038916

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පිට­කෝට්ටේ නග­ර­යේම 3 වන මහලේ නිව­සක් බදු දීමට. ව. අඩි 1100 කාමර 3 යි. කාර්යා­ල­යට,​ පදිං­චි­යට සුදු­සුයි. දුර. ඇ. 0712877849.
037763

රාජ­ගි­රිය කල­ප­ළු­වාවේ පාසල් මාවතේ පිහිටි නව දෙම­හල් නිවසේ උඩු­ම­හල කුලි­යට දීමට තිබේ. බත්ත­ර­මුල්ල නග­ර­යට ආස­න්නය. 0773567337.
037065

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට /ගම්පහ දිස්ත්‍රික්කය

එඬේ­ර­මුල්ල මංස­න්දියේ කාමර තුන­කින් යුතු දෙම­හල් නිවස කුලි­යට දීමට තිබේ. 077-5189785,​ 071-4220662.
038176

බිය­ගම පාරට ආස­න්නව රක්ග­හ­වත්ත තායි පන්ස­ලට නොදු­රින් ගනේ­වෙල පාරේ දෙම­හල් නිවස කුලි­යට දීමට. රු. 30,​000/​-. 077-8781428.
038729

Comments