කැවුම් කොකිස් සුවඳ පිරේ ගේ මැද්දේ | සිළුමිණ

කැවුම් කොකිස් සුවඳ පිරේ ගේ මැද්දේ

කොහෛා් නදින් සිත පිබි­දෙන අවු­රුද්දේ  
රබන් හඬින් සවන පිනයි ගැම්මැද්දේ  
කැවුම් කොකිස් සුවඳ පිරෙයි ගේමැද්දේ  
රඹ­කැන් ඉදී ලේනුන් හඬයි මහ­බැද්දේ  
 
ජය­කෙළි නැගෙයි ගම පාසල් පිටිය මැද  
ගිනි­කෙළි හඬින් ගැස්සෙයි ගම්මුන්ගෙ හද  
සැණ­කෙළි මැදින් ඇසෙනා මුදු රබන් නද  
මැසි­විලි නොනඟ අසා සිටි කොවුල් රද  
 
ඒ.බී. විදු­වර ජය­ති­ලක  
8 ශ්‍රේණිය ‘ඒ’,  
බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලය,  
ගම්පහ.  

Comments