සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඇඟළුම් / රෙදිපිළි

ඉන්දියාවෙන් ගෙන්වන ලද ඔෆිස් සාරි,​ ගුරුවරියන්ට සාරි සහ විවිධ සාරි තොග සහ සිල්ලරට ලබාගත හැක. පාසල් සහ කාර්යාලවල වෙළඳම් කරන අය විමසන්න. තොග වෙළඳාම සදහා ප.ව. 01.00 සිට රාත්‍රී 08.00 දක්වා විවෘතයි. ලෝලා සාරි ප්‍රදර්ශනාගාරය නො 42,​ වික්‍රමරත්න මාවත,​ කොහුවල,​ විමසන්න : 0722244558
030012

ඉන්දියාවෙන් ගෙන්වන ලද ඔෆිස් සාරි,​ ගුරුවරියන්ට සාරි සහ විවිධ සාරි තොග සහ සිල්ලරට ලබාගත හැක. පාසල් සහ කාර්යාලවල වෙළඳාම් කරන අයද විමසන්න. ප්‍රදර්ශනාගාරය පෙ.ව. 09.00 හවස 06.30 දක්වා විවෘතයි. තොග වෙළඳාම සඳහා පෙ.ව. 10.00 සිට ප.ව. 01.00 දක්වා පමණයි. කලා නිකේතන් නො. 29 - 30 කලම්බු ගෝල්ඩ් සෙන්ටර්,​ කොළඹ 11. විමසන්න : 0772244558
030013

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවසටවිත් 6 - 11 විද්‍යාව උගන්වයි. පරිගණක ඇසුරින් පැහැදිලි කිරීම මුද්‍රිත නිබන්ධන සපයයි. 071-8150855.
024507

ඉදුම් හිටුම් තිබේ

නාවල ඝෝෂා රහිත,​ පදිංචියට සුදුසු ස්ථානයක්,​ ටයිල් කර ඇති කාමරය,​ යාබද නාන කාමරය,​ පැන්ට්‍රිය වෙන් වූ ඇතුලුවීම රැකියා කරන පුද්ගලයෙකුට,​ කාන්තාවකට,​ ශිෂ්‍යයෙකුට,​ ආසිරි,​ නයින් වෙල්ස්,​ ඇපලෝ රෝහල් සහ විදුර විද්‍යාලය ආසන්නයේ 2863325,​ 0774971665
030121

Comments