සාර්ක් සංස්කෘ­තික කාන්තා දින සමරු උත්ස­ව­යෙන්.. | සිළුමිණ

සාර්ක් සංස්කෘ­තික කාන්තා දින සමරු උත්ස­ව­යෙන්..

මෙවර අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ තේමා පාඨය වූයේ ‘කාන්තා අරගල, ජයග්‍රහණය හා උරුමය‘ යන තේමාවයි. එම තේමා පාඨය අරමුණු කරගනිමින් සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ කාන්තා දින උත්සවය මෙවර කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය ලයනල් එදිරිසිංහ ශාලාවේදි පැවැත්විනි. එහිදී ශ්‍රි ලංකා පරිපාලන සේවයේ , අධ්‍යාපන සේවයේ සහ සිනමා ක්ෂේත්‍ර වැනි අංශ නියෝජනය කරන ප්‍රධාන පෙළේ කාන්තාවන් තිදෙනකුට සම්මාන ප්‍රදානය කරන ලදි. මේ එහි අවස්ථා කිහිපයකි. 

Comments