නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීම - කොළඹ දිස්ත්‍රික්කය

අංක 193/​3,​ සංකල්ප මාවත,​ මාකන්දන මඩපාත,​ ප්‍රදේශයේ පිහිටි පර්චස් 8.86 ප්‍රමාණයේ තාප්පයෙන් වටවූ බිමෙහි පිහිටි කඩ කාමරය සහිත අංගසම්පූර්ණ නිවස (බඩු මුට්ටු සහිතව) විකිණීමට ඇත. නිරවුල් ඔප්පු මුදල ලක්‍ෂ 70,​000000 යි. විමසන්න. දු.අ. 071-8220326.
013903

අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන මාර්ගයට ආසන්න මිලේනියම් නිවාස සංකීර්ණයට කිට්ටුවෙන් කාමර 3ක අංගසම්පූර්ණ නිවස විකිණීමට. 070-2009806,​ 0112-866190.
015341

කොළඹ ජම්පටා වීදිය 23/​48A දරන නිවස විකිණීමට තිබේ. 075-4611313.
015043

කොළඹ 5 ඉසිපතන මාවතේ පර්. 10.40 අලුත්වැඩියා කරන ලද කාමර 4 සහිත වාහන 3 දැමීමට හැකි උද්‍යානයක් සහිත නිවස විකිණීමට. විශාකා බණ්ඩාරනායක විදුහලට ආසන්නව ඇත. 0777398122.
014160

කෝට්ටේ බර්ත් පාර්ක් පර්චස් හත බැගින් පිහිටා ඇති දැනට හිස්ව ඇති බිම් කැබලි දෙක වහාම විකිණීමට. 071-8012599.
013861

පැපිලියාන නුගේගොඩ සුඛෝපභෝගී ව.අ. 3200 නව දෙමහල් නිවස (ව්‍යාපාරයකටද සුදුසුයි) මිලියන 42 විකිණීමට. (බැංකු ණයකට සලකා බැලේ) පිරිසිදු ඔප්පු ඒකක දෙකකි. 01. විශාල සාලය A/​C කාමර 2 A/​C පැන්ට්‍රිය උණුවතුර ෂවර් කියුබිකල් නාන කාමර දෙකයි. සේවක කාමරය. නාන කාමරයද සහිතයි. ගරාජය රෝලර් ගේට්ටුව. 02. සාලය,​ නිදන කාමර 3,​ පැන්ට්‍රිය නාන කාමර 03. 0775113603,​ 0773213898.
013986

පිටකෝට්ටේ මංසන්ධියට ඉතා ආසන්නව පර්චස් 17.4 ක අගනා ඉඩමක් කාමර 4 ක් සහිත නිවසක් සමග විකිණීමට තිබේ. ඉඩමේ වටිනාකම පමණි. අමතන්න. 0773138505,​ 0777668748,​ 0112885725.
013530

පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්. 10 ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. බැංකු ණය පහසුකම් ජලය විදුලිය. 0771296351.
014488

මාලබේ වැලිවිට පාරේ පර්. 20 ක නිවස සමග ඉඩම විකිණීමට තිබේ. කාමර 3 යි. හොරයිෂන් අසල. 0716385302,​ 0112794587.
013499

රාජගිරිය කලපලුවාව 2 වන පටුමග අගනා පර්චස් 10 ක ඉඩම වැඩිම ඉල්ලුමට. (කලපලුවාව කීල්ස් සුපර් එකට යාබද පාර) දුරකථන : 0764890270.
013597

රාජගිරිය,​ මාදින්නාගොඩ,​ තාප්පෙන් වට වූ ගේට්ටු සහිත පර්. 20 අගනා ඉඩම විකිණීමට. (පිරිසිදු ඔප්පු) 0718152312,​ 0777391633
013665

වැල්ලම්පිටිය පර්චස් 12 ක ඉඩම සහිත නිවස විකිණීමට. (කාමර - 04,​ නාන කාමර 02,​ කෑම කාමරය,​ වාහන නැවතීමේ පහසුකම්) වැල්ලම්පිටිය සහ කොළොන්නාව නගරවලට ආසන්නව,​ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 075-4843962,​ 075-0908870.
013542

ගේ දොර ඉඩකඩම් විකිණීම - ගම්පහ දිස්ත්‍රික්කය

පට්ටිවිල,​ බියගම පාරට 50m නුදුරින් නිදන කාමර 3 ක්ද නිවස තුළම පිහිටි නාන කාමර 2 ක් ද සහිත පර්චස් 20 ක ඉඩමක පිහිටි නව නිවසක් විකිණීමට තිබේ. විමසීම් : 0779400510.
014165

ගේ දොර ඉඩකඩම් විකිණීම - කළුතර දිස්ත්‍රික්කය

පානදුර පරණ ගාලු පාරේ පර්චස් 24ක නිවස සමඟ ඉඩම විකිණීමට. 0770467720
013363

පානදුර පල්ලේ මුල්ල පර්චස් 6 ඉඩම සහ ගෙය වට තාප්ප කාමර 3 ටයිල් බාත් රූම් සිවිලින් කාමර වායුසමීකරණ ලක්‍ෂ 35. 072-2886806.
013514

රාජගිරිය,​ මාදින්නාගොඩ,​ තාප්පෙන් වට වූ ගේට්ටු සහිත පර්. 20 අගනා ඉඩම විකිණීමට. (පිරිසිදු ඔප්පු). 071-8152312,​ 0777-391633.
013865

වාද්දුව තල්පිටිය පර්චස් 10 ක ඉඩම මුහුදට මායිම්ව බ්ලූවෝටර් හෝටලය,​ ළායා හෝටලයට යාබදව සංචාරක කලාපයේ පිහිටා ඇත. ඉඩම් දෙකෙන් එකකි. වහාම විකිණීමට. 071-8012599.
013863

වාද්දුව පිරිවෙන පාර අංක 25 ක්‍රිස්ටල් ගාර්ඩන් අගනා පර්චස් 10 ඉඩම විකිණීමට. ජල විදුලිය පහසුකම් සහිතයි. කන්දකඩේ හන්දිය සිට 200m ගාලු පාරේ සිට පිරිවෙන පාර 2km. දුරකථනය 0710113744,​ 0714844018.
015166

ගේ දොර ඉඩකඩම් විකිණීම - කුරුණෑගල දිස්ත්‍රික්කය

කුලියාපිටිය නගරයට මීටර් 800,​ කුරුණෑගල පාරේ ශ්‍රී වික්‍රම රාජසිංහ මාවතේ තැනිතලා ඉඩම පර්චස් 15 ඇස්වැද්දුම පාසැලට,​ විශාඛාවට,​ අලුත් වෛද්‍ය විද්‍යාලයට,​ මීටර් 600 පිරිසිදු ඔප්පු - ලක්‍ෂ 40 වැඩිම ඉල්ලුමට. ගැනුම්කරුවන්ට පමණයි. 078-7562327,​ 076-7638001.
013660

ගේ දොර ඉඩකඩම් විකිණීම - මාතලේ දිස්ත්‍රික්කය

මහනුවරට 12 km දුරින් හාරගම නගරයේ 100 m දුරින් පර්චස් 30 ඉතා අගනා ඉඩම විකිණීමට. 0722450018,​ 0712710208.
014352

ව.අඩි. 1650 කාමර 4 ක් සියලු පහසුකම් හා තේ ගස් සහිත අක්කරයක ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම ගලබොඩඇල්ලට කි.මී. 6 නුදුරින් නාවල පිටිය හයින්ෂෙඩ් පාරට මුහුණලා පිහිටා ඇත. ජලබෝතල් කර්මාන්ත හා සංචාරක බංගලාවක් සඳහා සුදුසු ස්ථානයකි. 0714-096484.
014794

ගේ දොර ඉඩකඩම් විකිණීම - මාතලේ දිස්ත්‍රික්කය

විල්ගමුව,​ වස්ගමුව වනෝද්‍යානයට මීටර් 200 ක දුරින් පිහිටා ඇති මොරගහකන්ද ව්‍යාපාරයට සහ කලුගඟ ජලාශයට ඉතා සමීපව පිහිටා ඇති අක්කර 1 1/​2 ක පමණ ඉඩම විකිණීමට. සංචාරක කලාපයකි. ගොවිතැන් කටයුතු සඳහාද ඉතාම සුදුසුය. වහාම විකිණීමට. 071-8012599.
013859

ගේ දොර ඉඩකඩම් විකිණීම - මොනරාගල දිස්ත්‍රික්කය

තණමල්විල අනුක්කංගල වැවට මායිම්ව පිහිටා ඇති අක්කර 4 1/​2 ක ඉඩම සහ අක්කර 1 ක කුඹුරු ඉඩම විකිණීමට. 071-8012599.
013857

ගේ දොර ඉඩකඩම් විකිණීම - ගාල්ල දිස්ත්‍රික්කය

බලපිටියේ ගාලු කොළඹ පාරට මුහුණලා පර්චස් 91 ක ඉඩම සහ යාබද පර්චස් 80 ක නිවසක් සහිත ඉඩම විකිණීමට තිබේ. මුහුදු වෙරළට සහ අහුංගල්ල පොලිසියට ආසන්නය. සංචාරක ව්‍යාපාරයකට සුදුසුය. 071-8442099.
013769

ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - කොළඹ දිස්ත්‍රික්කය

ගෘහ භාණ්ඩ සහිත නිවසක් සමග පර්චස් 21 ක ඉඩමක් හෝමාගම ගොඩගම බදු දීමට හෝ විකිණීමට තිබේ. හයිලෙවල් පාරට මීටර් 20 ක් පමණ නුදුරුව ජනාකීර්ණ පෙදෙසක පිහිටා ඇත. ව්‍යාපාරික ආයතනද සලකා බැලේ. දුරකථන 0779853260,​ 0773239924.
013237

මොරටුව නව ගාලු පාරට දුම්රිය බස්රිය නැවතුමට OLV කොන්වෙන්ට් එකට ඉතා ආසන්න උඩුමහල් අංගසම්පූර්ණ නිවස,​ විතානගේ 14,​ උස්වත්ත රවුම් පාර. 0777587021.
014279

රත්මලාන නි/​කාමර 3 සම්පූර්ණයෙන් ටයිල් කරන ලද විශාල නිවස යාබද නාන කාමර 3 ගාලු පාරට ආසන්න නො 11/​5ඩී,​ ශ්‍රී ධර්මාරාම පාර,​ 0776504989.
015346

ගේ දොර ඉඩකඩම් කුලියට බද්දට - ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය වරාගොඩ වත්තේ නො. 59/​2 හි ඇනෙක්සියක් කුලියට දීමට ඇත. ජලය,​ විදුලිය වෙනමම ඇත. විමසීම් 071-7355972.
015345

කිරිබත්ගොඩ නගරයේ,​ ජාතික නිවාස ක්‍රමයෙහි උඩුමහල් සුඛෝපභෝගී නිවාස (නව යුවලකට කාමර 2 ක් සහිත නිවසක් සහ කාමර 3 ක නිවසක්) කුලියට දීමට ඇත. අතරමැදියන් නොමැත. විමසන්න. 0112915515 හෝ 0773559649.
014326

ජාඇල සිට ඇවිදගෙන යන දුර (වි. 10) වටතාප්ප සහිත පර්. 20 ක කාමර 02 ත් නවීන නිවස කුලියට අවශ්‍ය නම් වායුසමනය කර දිය හැක. තුඩැල්ල පල්ලිය ළඟ සිට වි. 03 ක අැවිදින දුර. නො. 413. Dr. මිගෙල් සෙනිවිරත්න මාවත,​ තුඩැල්ල,​ ජාඇල. 0778533661,​ 0777175780.
014216

අදහස්