රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

ගිණුම් කටයුතු,​ ආදායම් බදු,​ සමාගම් ලියාපදිංචිය,​ පොත් තැබීම,​ NBT,​ VAT,​ EPF,​ ETF,​ බැංකු ණය සඳහා වාර්තා සැකසීම සාධාරණ මිලට. වෘත්තීය සේවා සපයමි. ගම්පහ,​ කොළඹ විශේෂයි. ප්‍රසාද්. 0717-179500.
003114

ඇබැර්තු - වෙළඳ/ අලෙවිකරණ

ප්‍රසිද්ධ වෛද්‍ය උපකරණ ආයතනයකට පළපුරුදු ඇති හෝ නැති උද්යෝගිමත්,​ කඩිසර ක්‍රියාශීලි වෙළඳ නියෝජිතයන් කොළඹ,​ මහනුවර හා ගාල්ලට අවශ්‍යයි. වයස 20-35 අතර. යතුරු පැදියක් සහිත ක්ෂේත්‍රයේ වැඩ කිරීමට අවශ්‍යයි. පළපුරුද්දට වැඩි වැටුප්. වැටුප 25000 - 65000/​-. email: m​a​n​a​g​e​r​@​c​o​s​m​e​t​i​c​d​e​n​t​i​s​t​r​y​s​l​.​c​o​m​,​ ලිපිනය 28/​4,​ ද ෆොන්සේකා පාර,​ කොළඹ 5.
005951

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක් සඳහා අලෙවි විධායකවරුන් බඳවා ගනු ලැබේ. 0773694455,​ 0773694456.
006199

ඇබෑර්තු - ලිපිකරු/ලේකම්වරු

කොළඹ නගරයේ ප්‍රසිද්ධ ඉන්ධන පිරවුම් හලකට ලිපිකාරිනියන් (පරිගණක දැනුම ඇති) අවශ්‍යයි. අයදුම් කරන්න. නො. 161,​ සර්. චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,​ කොළඹ 02. අමතන්න. සතියේ දිනවල 0115648168 වැටුප් සාකච්ඡා කරගත හැක. විද්යුත් ලිපිනය : c​f​d​e​m​e​l​@​y​a​h​o​o​.​c​o​m​
006204

ඇබෑර්තු - හෝටල්/ බේකරි

ඇබෑර්තු ඇත. සන් විලා හොටෙල් සහ පබ් කාන්තා ස්ටුවට් වරියන්,​ කෝකිවරුන්,​ දිනපතා ගෙවීම්. අමතන්න. 0703696081,​ මහරගම පරණ පිළියන්දල පාර,​ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇත.
005899

දෙහිවල බිම් හවුස් රෙස්ටුරන්ට්හි සේවය සඳහා පුහුණු නුපුහුණු වේටර්වරුන් සහ මුළුතැන්ගෙයි අත්උදව්කරුවන් අවශ්‍ය වේ. 0714407268.
005735

ඇබෑර්තු - විවිධ

අර්ධ (කාලීන) සේවයට උවමනායි. රාජකාරී වේලාවන් දිනකට පැය 3,​ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. මනු කියවන්නන්,​ ගුරුවරුන් හා විදුහල්පතිවරුන්,​ කොළඹ /​ තදාසන්න,​ ජීවදත්ත යොමු කරන්න. ඊමේල්. c​h​a​n​d​r​i​k​a​w​i​j​e​s​i​n​g​h​a​@​g​m​a​i​l​.​c​o​m​ දු.ක. 0778266131.
006326

කඩවත මහර නුගේගොඩ බස් පාරට ආසන්නව ඇල මාර්ගයකින් වටවූ පර්චස් 8 ක ගොඩ ඉඩම සහිත පර්චස් 105 ක කුඹුර වහාම විකිණීමට. 0716354574.
006162

කාර්යාල සහායක නුගේගොඩ පිහිටි අපගේ කාර්යාලයට,​ පිරිමි/​ගැහැනු,​ සාමාන්‍ය පරිගණක දැනුම සහ ඉංග්‍රීසි දැනුම ඇති,​ අලෙවිය පිළිබඳ සහජ දක්ෂතාවයක් ඇති කාර්යාල සහායකයින් වහාම අවශ්‍යකර තිබේ. පාසල් හැරයන්නන්ට ද අයදුම් කළ හැක. ඔබගේ ජීව දත්ත යොමු කරන්න. n​a​l​i​n​j​@​s​l​t​n​e​t​.​l​k​ සහ j​a​y​a​l​a​t​h​3​4​@​s​l​t​n​e​t​.​l​k​
006022

පරිගණක සාමාන්‍ය දැනුම ඇති ගීත පටිගත කිරීම සඳහා වෙළඳ සහයකයන් සාමාන්‍යපෙළ දක්වා හා වයස අවුරුදු 22 අඩු ගැහැනු /​ පිරිමි විමසන්න. 0718175007,​ 2344305 සෙත්සිරි මියුසික් සෙන්ටර් මල්වත්ත පාර,​ කොළඹ 11.
006573

පාමංකඩ හා බම්බලපිටිය දන්ත ශල්‍යාගාරයන්ට පුහුණු /​ නුපුහුණු හෙදියන් /​ සහායකයින් අවශ්‍ය කර තිබේ. උද්යෝගිමත්,​ කාර්යශූර,​ ප්‍රසන්න පුහුණු /​ නුපුහුණු 16000/​- සිට 40000/​- දක්වා. ආකර්ශනීය වැටුප්. විමසන්න. 0774640914. email:i​n​f​o​@​c​o​l​o​m​b​o​d​e​n​t​a​l​.​c​o​m​
005953

සයිකල් /​ මෝටර් සයිකල්කරුවන් ගෑස් සිලින්ඩර් බෙදාහැරීමට අවශ්‍යයි. 35000/​- ට වැඩි වැටුප් සමග නවාතැන් පහසුකම් නොමිලේ. 0718667600.
006942

රැකීරක්‍ෂා උවමනායි

අත්දැකීම් සහිත ගණකාධිකාරීවරයෙකු පූර්ණකාලීන හෝ අර්ධකාලීන රැකියාවක් සොයයි. දුරකථන අංක. 071-6913081,​ 072-4362288.
005279

Comments