‘ගම්පෙරළිය’ යළි ඇරඹෙයි | Page 3 | සිළුමිණ

‘ගම්පෙරළිය’ යළි ඇරඹෙයි

පසුගිය යහපාලන රජය සමයේ ආරම්භ කළ 'ගම්පෙරළිය' ව්‍යාපෘතිය ඉදිරි සතියේදී ම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (21) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒ අනුව “ගම්පෙරළිය” ව්‍යාපෘතිය ඉදිරි සතියේම ආරම්භ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙන බව අග්‍රාමාත්‍යවරයා කී අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේ ලබන ජනවාරියේ සිට ගම්පෙරළිය ව්‍යාපෘතියේ මෙතෙක් එක් ආසනයකට ලබා දුන් මිලියන 200 ප්‍රමාණය මිලියන 300 දක්වා වැඩි කරන බවයි.

 

Comments