හක්මන අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි | සිළුමිණ

හක්මන අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

මාතර, හක්මන ප්‍රදේශයේ දී ඊයේ(09) රාත්‍රියේ දී මගී ප්‍රවාහන බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතරුකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇත.

දෙයියන්දර - කොළඹ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

මෙම බස්රථයේ රියදුරු බීමතින් රිය ධාවනය කර ඇති බව පොලිසිය සදහන් කරයි.

අනතුර හේතුවෙන් තවත් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

Comments