දිය ඇල්ලක් | සිළුමිණ

දිය ඇල්ලක්

කඳු මුදු­න­කින් පහ­ළට ගලා හැළෙන දිය­ඇල්ල හරිම අලං­කා­රයි. කඳු මුදුනේ පහ­ළට වැටෙන දිය ඇල්ලෙන් මීදුම් විහි­දෙ­නවා වගේ පෙනේ. දිය ඇළි­ව­ලින් එන වතුර ගංගා ඇළ­දොළ දිගේ ගලා ගිහින් රට සරු­සාර කරයි. දිය ඇල්ල පහ­ළට වැටෙන කොට සුදු පාට පෙණ­පිඬු මතු වෙයි. දිය ඇළි බලන්න බොහෝ දෙනා ආශා කරති.

කේ.ඒ. හිරුෂ ඉමන්ක
5 ශ්‍රේණිය,
වැලි­ප­ත­යාය ප්‍රාථමික විද්‍යාලය,
බළ­න්ගොඩ

Comments