රංජන්ට එරෙහි නඩුව ලබන වසරට කල්යයි | සිළුමිණ

රංජන්ට එරෙහි නඩුව ලබන වසරට කල්යයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 26  වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(07) නියම කර තිබේ.

එම පැමිණිල්ල අද ඊවා වනසුන්දර සහ එල්. ටී.බී .දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී  වගඋත්තරකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Comments