පෝ දා පන්සල | සිළුමිණ

පෝ දා පන්සල

පහන් වැට දිලෙයි
මලින් සුවඳ දෙයි
සාදු නාද­යෙන්
අපේ කන් පිරෙයි

පිච්ච මල් වගේ
සුදෙන් සැර­සිලා
ලොකු කුඩා අපි
පන්සල් යනවා

රිසර ගීනෙත් වෛද්‍ය­සේ­කර
4 ශ්‍රේණිය ‘ඩී’,
ඕල්කොට් විදු­හල,
මාතර.

 

Comments