මගේ විදු­ මව | සිළුමිණ

මගේ විදු­ මව

රිවි කැලුම් දහ­රින්
පුබු­දුවා කැකුළු මල්
විහිදි යන සුග­න්ධය
ලෙහි තුරුලු කර හොවා
සිනා කැන් පුබු­දු­වන
මගේ අම්මා ඔබය
ඈත දිය­බට යොමා
පෙරට යන මඟ කියන
රිවි කැලුම් දහ­රින්
සයුරු තර­ණය කරන
තුටු සිනා රැළි නගන
හිස රුවන් කිරුළු ලන
මගේ අම්මා ඔබය.

ප්‍රසාදි සංදීපා වර්ණ­කු­ල­සූ­රිය,
12 ශ්‍රේණිය ‘ඒ’-2,
මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය,
කුරු­ණෑ­ගල.

Comments