ලෝක ළමා දිනය | සිළුමිණ

ලෝක ළමා දිනය

ලෝක ළමා දිනය සම­රන
ඔක්තෝ­බර් මස පළමු දින
ආද­රය සෙනෙ­හස අප හට දෙන්න
අම්මේ තාත්තේ අප නිති සුර­කින්න

ළමා ලොවේ මල් පිපෙන්න
ළමා ලොවේ සුවඳ දෙන්න
හැමදා ළමා ලොව ලස්සන කරන්න
අම්මේ තාත්තේ නිති අප සුර­කින්න

Comments