RDB බැංකුවෙන් Leisure World සවාරි | Page 2 | සිළුමිණ

RDB බැංකුවෙන් Leisure World සවාරි

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වයඹ පළාත් ශාඛාවන්හි RDB කැකුළු ගිණුම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් 2016 වර්ෂයේදී ආරම්භ කරන ලදි.එහි දෙවන අදියර 2017 වර්ෂයේද ක්‍රියාත්මක වන අතර, වසර පුරා RDB කැකුළු ගිණුමට රැස්කරන ලද තැන්පතු ප්‍රමාණය පදනම් කරගනිමින් දරුවන් 25 දෙනෙකු අතරින් එක් දරුවකු වන පරිදි දරුවන් 125 දෙනෙකු සහ භාරකරුවන් 125 දෙනෙකු

Leisure World සවාරිය සඳහා තෝරාගන්නා ලදී. 2018 අගෝස්තු මස 30 වන දින කළුඅග්ගල Leisure World පරිශ්‍රයට පැමිණි දරුවන් තම දෙමව්පියන් සමග ඉතාමත් සතුටින් ගත කරන අයුරු අපට දක්නට ලැබුණු අතර,මෙම අවස්ථාව අපේ දරුවන්ට මෙන්ම අපටද අත්දකීම් රැසක් එක් කළ අවස්ථාවක් විය.

Comments