Glitz දිවයින සිසාරා හරිත වර්ණයෙන් | සිළුමිණ

Glitz දිවයින සිසාරා හරිත වර්ණයෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතාගාරය වන Glitz දිවයින සිසාරා පැතිරෙන හරිත වර්ණයෙන් අනූන සොබාදහමේ ආභාෂයෙන් බිහිවුනු Fashioned by Nature යන තේමාව ඔස්සේ නවීකරණය කළ ගල්කිස්ස Glitz ප්‍රදර්ශනාගාරය යලි විවෘත කිරීම පසුගියදා සිදු විය.

එම අවස්ථාවට පාරිභෝගිකයන්, සුබපතන්නන් මෙන්ම Glitz කාර්යමණ්ඩලය සහ මාධ්‍ය හිතවතුන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී විය.

පාරිභෝගිකයන්ගේ සියළු අවශ්‍යතා එකම වහළක් තූළින් සපුරා ගත හැකි වන පරිදි තම භාණ්ඩ හා සේවාවන් පුළුල් කළ Glitz ප්‍රදර්ශනාගාරය විවිධාකාරයේ ආකර්ෂණීය විලාසිතාවන් රැසක් හඳුන්වාදී ඇත.

අදහස්