නොනි­දන හද­වත | සිළුමිණ

නොනි­දන හද­වත

අපි නිදා ගත්තත් හද­ව­තට විවේ­ක­යක් නෑ. දිගට ම නොනැ­වතී ගැහෙ­නවා. හද­ව­තින් තමයි අපේ ශරී­රය සිසාරා ලේ පොම්ප වෙන්නේ. ළිඳ­කට සවි කර ඇති වතුර පොම්ප­යක් ළි‍ඳෙන් උඩට ඇද ගන්නා වතුර ඉහළ ටැංකි­ය­කට පොම්ප කර­නවා වගෙයි. අපේ හද­ව­තත් එහෙම තමා. හැබැයි ඊට වඩා සංකී­ර්ණයි.

ඇඟ සිසාරා දුවන ලේ හද­වත ඇතු­ළට අර­ගෙන පොම්ප කරන්නේ පෙණ­හැ­ලි­ව­ලට. ඒ මොකද ඔක්සි­ජන් හා ලේ මිශ්‍ර කරන්න. ඒ ලේ මේ ආපහු හද­ව­තට අර­ගෙන මුළු ශරී­රය පුරාම පොම්ප කරනා මේ පොම්ප කිරීම පහසු කරන්න හද­වත ඇතුළේ සිදුරු පිහිටා ඇත. ඒවා ඇරෙන වැහෙන හඬ තමයි ‘ලබ් - ඩප්, ලබ් ඩප්” කියල අප ඇහෙන්නේ. මේ නිසා අපේ මුළු ජීවි­තය ම රඳා ඇත්තේ හද­වත මත බව අපට සිතිය හැකිය.

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යා­ලය,
කොළඹ 08.

අදහස්