
අගනුවරාසන්න සුඛෝපභෝගී නිවසක්, නවීන වාහනයක් ඇතුළු කෝටි ගණනක දේපළක් හිමි බො/ගො/වි උසස් රැකියාවැති පවුල් බරින් තොර 50+ ඉතාමත් කඩවසම්ය. සැබවින්ම රූමත් මනාලියකට ආරාධනා. නිර්භේදයි. කේන්දර නොසැලකේ. දුරකථන අවශ්‍යයි. needme235@gmail.com
G119663
එන්ගලන්තයේ උපාධිය හදාරා දැනට ලංකාවේ ඉතා සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන ඉතාම කඩවසම් පුතුට ගැලපෙන ඉතා රූමත් ගුණගරුක දියණියක් මව සොයයි. වයස අවු: 32 උස. 5' 10''. dilki1989@yahoo.co.uk
G119550
කාලයට නොගැළපෙන අදහස් සහ දෑවැදි ප්‍රතික්ෂේප කරන වයස 49 ක දික්කසාද, යුරෝපීය රටක ව්‍යපාර ගණනාවක (මාසික ස්ථාවර පිරිවැය රුපියල් ලක්ෂ 80 ඉක්මවන) අයිතිය හිමි මා සොයනුයේ බර කිලෝ 65 ට අඩු. ඉංග්‍රීසි දැනුම ඇති දරුවන් නොමැති යුවතියකි. පිළිතුරු එවන්න. silumina@online.de
G119502
කොළඹට ආසන්න බොදු කරාව විශ්‍රාමික දෙමාපියන් මතින් දුමින් තොර 29, 6' තොරතුරු තාක්ෂන උපාධිධාරී MBA හදාරණ පෞද්ගලික අංශයේ රැකියාව කරන වැඩිමහල් පුතුට ප්‍රියමනාප යහපත් ගතිපැවතුම් ඇති උගත් දියණියක සොයති. වෘෂභ, විසා නැකත, කුජ 12 දුරකථන අංක සහ කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න.ඊමේල්: proposalputha89@gmail.com
G119575