DREAMRON ඩිප්ලොමා ප්‍රදානය | Page 2 | සිළුමිණ

DREAMRON ඩිප්ලොමා ප්‍රදානය

DREAMRON COLLAGE OF ART AND BEAUTY හි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් 10 වන වරටත් පසුගියදා BMICH හිදී පැවැත්විණි. ඩ්‍රීම්රෝන් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව දැයේ දරුවන්ට තෘතිය අධ්‍යාපනය මගින් තමන්ගේම ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලික අඩිතාලමක් වශයෙන් ඩ්‍රීම්රෝන් රූපලාවණ්‍ය පාසල මිට වසර 11 පෙර ආරම්භ කරන ලදී. මෙවරත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට 750 කට අධික පිරිසක්, මනා දැනුමින් සන්නද්ධ කොට දැයට දායාද කිරීමට ඩ්‍රීම්රොන් මෙවරත් කටයුතු කලේය.

Comments