මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවරාසන්න 42 වියැති මම උපාධිධාරී ජනමාධ්‍යවේදියෙක්මි. පෙර විවාහ නොවූ සුරා සූදුවෙන්,​ දුම්වැටියෙන් තොර නිර්මාංශ අයෙකු වන මම පවුලේ එකම දරුවා වෙමි. විනෝදාංශයක් ලෙස කරාතේ ක්‍රීඩාවට උනන්දු මම කරාතේ උපදේශිකාවන්ට හා ක්‍රීඩිකාවන්ට ඉතා ගරු කරන අතර එම හේතුව නිසාම කරාතේ උපදේශිකාවක් හෝ ක්‍රීඩිකාවක් සමග විවාහ වීමට වඩාත් කැමැත්තෙමි. වැදගත් පවුලක උගත් කාර්යශූර විදෙස් රටක උසස් අධ්‍යාපනය හා ක්‍රීඩා පුහුණුව ලැබීමට කැමැති ක්‍රීඩාශීලී,​ ක්‍රියාශීලි කාරුණික යුවතියකට අවබෝධාත්මක විවාහයකට ආරාධනා කරමි. විවාහයෙන් පසු ජපානයට යාමට අදහස් කරමි. ඊමේල් පණිවිඩ පමණි. c​e​y​l​o​n​j​a​y​a​k​o​d​y​@​y​a​h​o​o​.​c​o​m​,​ i​d​e​a​l​b​r​i​d​e​1​9​7​6​@​g​m​a​i​l​.​c​o​m​
G119185

නවසීලන්තයේ වෙසෙන දෙමව්පියෝ තම 27 හැවිරිදි උපාධිධාරී කඩවසම් අඩි 5,​ අඟල් 8 පුතුට උගත් රූමත් දියණියක් සොයති. කේන්දරය සමග වැඩි විස්තර s​a​m​a​2​3​4​5​@​y​a​h​o​o​.​c​o​m​ වෙතින් විමසන්න.
G119159

අදහස්