ඔස්ට්‍රේ­ලි­යාවේ අධ්‍යා­පන සිහි­නය සැබෑ කරන GHC Global Education | සිළුමිණ

ඔස්ට්‍රේ­ලි­යාවේ අධ්‍යා­පන සිහි­නය සැබෑ කරන GHC Global Education

GHC Global Education ආය­ත­නය මෙරට සිසුන්ට විදෙස් අධ්‍යා­පන සේවා රැසක් නොමිලේ සප­යයි. IIHS ආය­ත­න­යට අනු­බ­ද්ධව 704, මීග­මුව පාර, වැලි­සර ලිපි­නයේ පිහිටි එම ආය­ත­නය වෙත පැමි­ණෙන සිසුන්ට ඔස්ට්‍රේ­ලි­යාවේ සිය­ලුම ප්‍රාන්ත නියෝ­ජ­නය වන පරිදි පිහිටිDeakin University, Canberra University, Murdoch University, Edith Cowan University, University of South Australia, University of Tasmania, University of New England, Griffith University සහ TAFE South Australia යන විශ්ව විද්‍යා­ල­වල අධ්‍යා­ප­නය හැදෑ­රී­මට සියලු පහ­සු­කම් සල­සයි.

ඒ අනුව ඔස්ට්‍රේ­ලි­යාවේ අධ්‍යා­ප­නය ලැබීම සහ තමන්ට ගැළ­පෙන උපාධි පාඨ­මාලා තෝරා ගැනීම පිළි­බ­ඳව සිසුන්ට උප­දෙස් දෙන අතර IELTS විභා­ගය සඳහා IIHSහි පැවැ­ත්වෙන පන්ති­ව­ලට නොමිලේ සහ­භාගී වීමට අව­ස්ථාව සල­සයි.

ඔස්ට්‍රේ­ලි­යාවේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ඇතු­ළත් වීමේ අයැ­දු­ම්පත් සහ අනෙ­කුත් සේවා ලබා ගැනීම, නවා­තැන් පහ­සු­කම් සලසා ගැනීම, අධ්‍යා­ප­නය ණය ලබා ගැනීම, වීසා හා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම, අම­තර රැකියා සොයා ගැනීම, මවු­පි­යන්ට විසිට් වීසා ලබා ගැනීම පිළි­බ­ඳව තොර­තුරු සහ පහ­සු­කම් ලබා ගැනී­මට GHC Global Education වෙත පැමි­ණෙන සිසුන්ට හැකිය.

විදෙස් අධ්‍යා­ප­නය පිළි­බඳ මූලික දැනු­මක් නොමැති සිසුන්ට වුවද පැමිණ සිය විදෙස් අධ්‍යා­පන සිහි­නය සැබෑ කර ගත හැකිය.

Comments