මාලිනී අඩ­සි­ය­ව­සක කලා මෙහෙ­ව­රට උප­හාර පිදෙයි | සිළුමිණ

මාලිනී අඩ­සි­ය­ව­සක කලා මෙහෙ­ව­රට උප­හාර පිදෙයි

ශ්‍රි ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ නිළි රැජන ලෙසින් අභිෂේක ලැබූ ආචාර්ය මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා මහා රංගවේදිනියට සිය අඩසියවසක උත්කෘෂ්ඨ කලා මෙහෙවර වෙනුවෙන් පිදෙන අභිනන්දන හරසර ප්‍රණාම උළෙල පසුගියදා බණඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට ජයන්ති සි‍රිසේන ජනාධිපති ආර්යාව, පාර්ලිමේන්තු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු සිනමා නළු නිළියන්, ගායක ගායිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

සටහන හා ඡායාරූප - සුදත් මලවීර

අදහස්