ශ්‍රීල­නිප 67 වැනි සැම­රුම අද කැලණි පුද­බි­මේදී | සිළුමිණ

ශ්‍රීල­නිප 67 වැනි සැම­රුම අද කැලණි පුද­බි­මේදී

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ 67 වැනි සංව­ත්ස­රය අද (02) කැලණි රජ­මහා විහා­ර­යේදී පක්ෂ සභා­පති, ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආග­මික චාරි­ත්‍රා­නු­කූ­ලව පැවැත්වේ. මීට සම­ගා­මිව හින්දු ආග­මික චාරිත්‍ර බම්බ­ල­පි­ටිය කති­රේ­ශ්ව­රන් කෝවි­ලේ­දීද, ඉස්ලාම් ආග­මික චාරිත්‍ර දෙව­ට­ගහ ජුම්මා මස්ජීඩ් දේව­ස්ථා­න­යේ­දීද, ක‍තෝලික චාරිත්‍ර (සඳුදා) හලා­වත ශාන්ත මරියා ආසන දෙව්මැ­ඳු­රේ­දීද පැවැත්වේ.

Comments