මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

උඩරට සිංහල බොදු ගොවි වැදගත් පරම්පරාවලට අයත් මහරගම ස්ථිරව පදිංචි,​ කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරා පරිගණක උපාධිය අවසන් කර පරිගණක අංශයේ රැකියාවක නියුතු වයස 25 උස අඩි 5 ක් වන චරිතවත්,​ පැහැපත්,​ පියකරු ආගමට දහමට ඉතා ලැඳි දැනුමැති ගුණගරුක දියණියට සම තත්ත්වයේ සුරා සුදුවෙන් තොර වයස 28 පමණ වන පුතණුවෙකු දෙමව්පියන් සොයති. හඳහන් කොපිය තොරතුරු සමග විමසන්න. (කටක ලග්න ශනි 7) k​k​b​d​k​b​s​@​g​m​a​i​l​.​c​o​m​
B118866

බොදු,​ කරාව,​ පානදුර,​ 1987 අප්‍රේල් උපන්,​ උස 5' 4" උපාධිධාරිණිය. රැකියාවැති,​ ඉලක්කම් හයක වැටුපක් ලබන,​ වෙනත් ප්‍රතිලාභ හිමි,​ පවුලේ සාරධර්ම අගයන,​ විවාහයෙන් පසුව පදිංචි වීම සඳහා අලුතින් තැනූ නිවසක් හා වෙනත් උරුමවන වත්කම් හිමි දියණිය සඳහා වෘත්තීමය,​ අධ්‍යාපනිකව සුදුසුකම්වලින් ප්‍රසන්න පුතෙකු දෙමාපියන් සොයයි. එකම සොහොයුරාද රැකියාවක නිරත වේ. කුජ 1,​ 2,​ 4,​ 7,​ 12 සහිත කේන්ද්‍ර හිමියන් හට ප්‍රමුඛතාවය. පවුලේ විස්තර සහිතව හා ඇමතුම් අංක ඇතුලත්ව පිළිතුරු එවන්න. ඊ මේල් - a​k​h​f​d​o​@​g​m​a​i​l​.​c​o​m
​B118471

1985 උපන් උස 5'4" නවසීලන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ, උපදේශක තනතුරක් දරණ, පශ්චාත් උපාධිධාරී, බෞද්ධ ගති ගුණ වලින් යුත් රූමත් දියණියට සුදුසු උගත් පුතණුවකු, බොදු ගොවි දෙමාපියෝ සොයති. පවුලේ තොරතුරු සමඟින් හඳහන් පිටපත එවන්න. [email protected]
B118902

Comments