ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවැනි වටයේ පොත් තෝරා ගැනේ | සිළුමිණ

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවැනි වටයේ පොත් තෝරා ගැනේ

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවැනි වට­යට නිර්දේ­ශිත ‍පොත් 5 ප්‍රකා­ශ­යට පත් කෙරේ. දර්ශනා ෂම්මි විජේ­ති­ලක ‍ගේ අස­නඟ වැසි, විමල් හපු­ගොඩ ආර­ච්චිගේ යකඩ සිල්පර, පද්මිණී සෙනෙ­වි­ර­ත්නගේ වරණ, ජය­ති­ලක කම්මැ­ල්ල­වීර‍ගේ චක්‍ර, සමන් වික්‍ර­මා­ර­ච්චිගේ අප්පච්චි ඇවිත් ඒ කෘති පහයි. ස්වර්ණ පුස්ත­කය තෝරා ගැනෙන්නේ සැප්තැ­ම්බර් 15 වැනි­දායි.

Comments