නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

කුරුවිට නගරයේ සිට කි මී 6 ක් නුදුරින් අක්කර 8 ක තේ ඉඩම වහාම විකිණේ. අක්කරය ලක්ෂ 25 විමසීම්. 0718290331.
091141

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ

"චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්,​ පිළියන්දල,​" ර.ලි. WJxxxx ඔබගේ නිවාසය ගොඩනැගිල්ල අත්තිවාරමේ සිට අවසානය තෙක් සියලුම වැඩ කොටස් නිම කරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරින්" නිවාස අලුත්වැඩියා කටයුතු,​ (පේන්ට්,​ ටයිල්) ඉතා වගකීමෙන් අඩුම මිල ගණන්වලට සියලුම අමුද්‍රව්‍ය සමග /​ නොමැතිවද ඕනැම ප්‍රදේශයක කථා කරන්න. කොන්ත්‍රාත්කරු. චන්දන T.P. 077-0808820" 072-9300392,​ 076-1643403
084048

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කඩුවෙල මාලබේ වැලිවිට පාරේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට නුදුරින් නිව්සිටි ගාඩ්න්ස්හි පර්චස් 11 ක අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත. ලක්ෂ 190 යි. ඉල්ලීමට හැකියි. 0770160006.
089141

නාවල නුගේගොඩ කන්දවත්ත පටුමගේ නිසංසල පරිසරයක පිහිටි පර්චස් 16.35 ක ඉඩම දෙමහල් නිවස සමග විකිණීමට පර්චසය ලක්ෂ 27 කි. වැඩිම ඉල්ලුමට. 0714541465,​ 0777373014.
089749

මහරගම නාවින්න රජමහා විහාර පාර පර්චස් 17 ක පැරණි නිවසක් සහිත ඉඩම වහාම විකිණීමට පර්චසයක් 1,​350,​000/​- 071-6856677.
089915

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

බෙම්මුල්ල දුම්රියපලට,​ පිටියේගෙදර ප්‍රාථමික පාසැලට ආසන්නව P-15 හා P-18 ඉඩම් වහාම විකිණේ. විමසන්න. 0713816693,​ 0716865802.
084551

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

බණ්ඩාරගම නුගේගොඩ ප්‍රදේශය අවට පිහිටි පර්. 10.4 ක ඉඩමක් විකිණිමට ඇත. දුරකථන අංක 0714625770 /​ 0112505011 /​ 0776313555 පර්චස් 1. 1300000/​-
091136

ගේදොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

සීගිරිය ගලේ සිට කි මී 2.5 ක් දුරින් සීගිරිය හා පිදුරංගල ඉඩමට දිස්වන ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති මනරම් පර්චස් 160 ක ඉඩම සම්පූර්ණ වශයෙන් හෝ අඩක්. විදේශතවන බැවින් ඉක්මනින් විකිණේ. පිරිසිදු ඔප්පු පර්චසය 81,​000 සංචාරක නිකේතනයකට කදිමයි. 0773958474.
091133

ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර,​ දීයගහ,​ විපුලතිස්ස මාවතේ පිහිටි පර්චස් 70 ක ඉඩමක් විකිණීමට ඇත. 071-0637180.
089144

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අංක 546/​12/​A/​4,​ රත්න මාවත,​ මෛත්‍රි මාවත,​ ඇරැව්වල,​ පන්නිපිටිය,​ මහරගම. නිදන කාමර 03 ඇතුළු සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත. දු.අ. 0718018517,​ 0112816099
086378

බත්තරමුල්ල මුත්තෙට්ටුගොඩ පාර සහ බොරලැස්ගමුව වේරහැර පහසුකම් සහිතව නිවාස 02 ක් බදුදීමට හෝ කාමර සඳහා 0755074389 /​ 0723119406.
087459

බත්තරමුල්ල සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 නිවස සියලු පහසුකම් කුලිය 35000/​-. දු.ක. 076-7896960.
089977

හෝමාගම ගලවිලවත්ත සේවක නාන කාමර සහ වටතාප්ප ඇතුළුව සියලු පහසුකම් සහිත නිදන කාමර තුනක උඩුමහල් නිවස. හයිලෙවල් පරට,​ හෝමාගම රෝහලට. දුම්රියපළට,​ එදිනෙදා අවශ්‍යතාවලට ඇවිද යන දුරින් පදිංචියට ඉතා සුදුසු පරිසරයක පිහිටා ඇත. මාස 6 ක අත්තිකාරම් සහ මාස 6 ක තැන්පතු අගෝස්තු අගදී ලබාගත හැකිය. බ්‍රොකර්වරු අනවශ්‍යයි. විමසීම් රොෂාන්. 0718-812610/​ 0765-348305. හෝ k​a​r​r​a​n​d​e​r​1​@​y​a​h​o​o​.​c​o​m​.​a​u​
087891

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කැලණිය දිප්පිටිගොඩ පාරේ 388/​3/​A නිවස නිදන කාමර 2 වට තාප්ප ගරාජය සියලු පහසුකම් සහිත නිවස කුලියට. 0722997989,​ 0726856013
090498

කැලණිය හෝම්ස් මාවතේ ඇන‍ෙක්සියක් බදුදීමට ඇත. කුඩා පවුලකට හෝ යුවලකට විශේෂයි. ටෙලි : 072-9904038,​ 011-2911785.
089150

Comments