වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය | සිළුමිණ

වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදිවුණු දෙතිස් මහලකින් යුතු ගාලුමුවදොර කාර්යාල සංකීර්ණයේ සිට බලන්නකුට දැන් දිස් වන්නේ මේ ආකාරයටය.

චීන ආයෝජනයක් වූ ඩොලර් බිලියන දාහතරක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙහි මූලික අදියර අවසාන වන විට කොළොම්පුරවරයට අක්කර 672ක අලුත් බිම්කඩක් එක් වන්නට නියමිතය.

මේ යෝධ ව්‍යාපෘතියේ පළමු අදියරේ නිමාවත් සමග ලැබෙන්නට නියමිත ඩොලර් බිලියන 13ක ආයෝජන ද ඉදිරි ඉදි කිරීම් කටයුතු සඳහා යොදාගන්නට අදහස් කෙරේ. ඡායාරූපය -

ඉෂාර ඒස්. කොඩිකාර - ඒ්. ඒෆ්.පී.

 

Comments