2017 වසරේ ප්‍රකා­ශිත නව­කතා 125 ක් අතු­රින් 2018 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවන වටය සඳහා නිර්දේ­ශිත නව­කතා දොළහ | සිළුමිණ

2017 වසරේ ප්‍රකා­ශිත නව­කතා 125 ක් අතු­රින් 2018 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවන වටය සඳහා නිර්දේ­ශිත නව­කතා දොළහ

1. අත්තාණී කණු - සේපාලී මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශකයෝ

2. ජයන් - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි ප්‍රකාශකයෝ

3. අප්පච්චී ඇවිත් - සමන් වික්‍රමාරච්චි - සරසවි ප්‍රකාශකයෝ

4. වරණ - පද්මිනී සෙනෙවිරත්න - විදර්ශන ප්‍රකාශන

5. තරු විසුළ රැය - අරුණ ප්‍රේමරත්න - ෆුල්මූන් බුක්ස්

6. චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

7. ඇමරිකා - ශමෙල් ජයකොඩි - ෆාස්ට් පබ්ලිශිං

8. යකඩ සිල්පර - විමල් උදය හපුගොඩාඅරච්චි - ෆාස්ට් පබ්ලිශිං

9. බලකොටු සහ නෞකා - භද්‍රජී මහින්ද ජයතිලක - සරසවි ප්‍රකාශකයෝ

10. අවසාන නින්දගම - ප්‍රේමකීර්ති රණතුංග - දයාවංශ ජයකොඩි

11. අසනග වැසි - දර්ශනා ශම්මි ජයතිලක - සුසර ප්‍රකාශකයෝ

12. පේමතී ජායතී අසෝකෝ - ඉසුරු ප්‍රසංග - ෆාස්ට් පබ්ලිශිං


2018 ස්වර්ණ පුස්තක සම්මාන පාදක මණ්ඩලයේ විනිශ්චය මණ්ඩලය

එච්.ඩී.එෆ්. මල්කාන්ති මිය

සුලෝචන වික්‍රමසිංහ මහතා

කුල ශ්‍රී කාරියවසම් මහතා

සුනිල් ගුණවර්ධන මහතා

ශ්‍රීමතී චන්ද්‍රලතා මුණසිංහ මිය

සුමුදු චතුරාණි ජයවර්ධන මිය

නිමල් සෝමරත්න මහතා

ශීලා වික්‍රමරත්න මිය

ප්‍රදීප් ඉඳුනිල් පියරත්න මහතා

චන්ද්‍ර මාලනී මිය

Comments