රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු - වෘත්තියවේදීන්

කොරියානු සෝලා සමාගමකට වෙළඳ උපදේශකවරු බඳවාගැනේ. රු. 200000/​- වැඩි දීමනා. ප්‍රියදර්ශන. 0703669171.
053588

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

ටාටා සහ ලේලන්ඩ් වාහන අමතර කොටස් අලෙවි කිරීමේ පළපුරුද්ද ඇති අලෙවි විධායකයින් වහාම බඳවා ගැනේ. මෝටර් කාර් රියදුරු බලපත්‍රය සුදුසුකමකි. වැටුප් සහ දීමනා මසකට රු. 1,​00,​000/​- කට ආසන්නවේ. සුරන්ජිත් මෝටර්ස්,​ කොළඹ 14. විමසීම්. 070-2799744 හෝ ජීව දත්ත විස්තර r​a​n​k​a​r​u​@​s​l​t​n​e​t​.​l​k​ වෙතට.
054033

මැජෙස්ටික් සිටි වෙළඳ සංකීර්ණයේ නිමි ඇඳුම් වෙළඳ සැලක් සඳහා වයස අවු 18 ත් 35 ත් අතර පුහුණු /​ නුපුහුණු වෙළඳ සේවිකාවන් වහාම අවශ්‍ය කර තිබේ. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0777895855.
053948

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

මුද්‍රණ කර්මාන්තය - ලිපිකරුවකු අවශ්‍යව ඇත. (අ.පො.ස. /​ උ. පෙළ දක්වා උගත් සහ පරිගණක දැනුම ඇති අය විශේෂයි) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල. 0714945859)
054501

ඇබෑර්තු - මුද්‍රණ

මුද්‍රණ කර්මාන්තය - ආධුනික මුද්‍රණ ශිල්පීන් (නවීන Machine සඳහා) අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. (අ.පො.ස /​ සා.පෙළ දක්වා උගත් අය විශේෂයි.). දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල. 0714945859)
054507

මුද්‍රණ කර්මාන්තය - කාන්තා හා පිරිමි Finishing වැඩ සඳහා පුහුණු හෝ නුපුහුණු අය අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල. 0714945859)
054503

ඇබෑර්තු - රියදුරු

නාරාහේන්පිට පිහිටි කාර්යාලයක වයස අවුරුදු 30 ත් 55 ත් අතර රියදුරු මහතෙකු අවශ්‍යයි. සතියේ දිනවල පමණක් උදේ 9.00 ත් 3.00 ත් අතර 011-5760351 අංකයට කථා කරන්න. සෙප්ලීන් නො. 65/​9,​ කිරුළ පාර,​ කොළඹ 05.
054568

රියදුරු මහත්වරුන් ඕනෑකර තිබේ. බර වාහන (කන්ටේනර්) සහ බොඩි ලොරි සඳහා අවුරුදු 3 ට වැඩි පළපුරුදු රියදුරන් පොලිස් සහතිකය,​ ග්‍රාම සේවක සහතිකය,​ රියදුරු බලපත්‍රය සමග උදේ 10.00 සිට පස්වරු 2.00 දක්වා සතියේ දිනවල පැමිණෙන්න. වැටුප සාකච්ඡා කරගත හැක. සුදසිංහ කාගෝ සර්විසස් පුද්ගලික සමාගම,​ අංක B.5,​ පෙරහැර මාවත,​ කොළඹ 03,​ දු.ක. 0717754541,​ 0718443322,​ 0717767599
054215

ඇබෑර්තු - ගෘහ සේවය

හෝමාගම නිවසක ගෙදරදොර වැඩපල කිරීම සඳහා උදේ පැමිණ සවස යන කාන්තාවක් හෝමාගම,​ අතුරුගිරිය,​ කොට්ටාව,​ ගොඩගම අවටින් අවශ්‍ය්‍යි. වැටුප සහ වැඩකළ යුතු කාලය සාකච්ඡා කළ හැක. 0112891174.
054542

ඇබෑර්තු - හෝටල් / බේකරි

ආයෝජන මණ්ඩලයේ සහ සංචාරක මණ්ඩලයේ අනුමත කොළඹ 5 පිහිටි ජපන් අවන්හලකට මුළුතැන්ගෙය සහායක,​ පිළිගැනීමේ නිලධාරී,​ චෙෆ්,​ පිරිසිදු කරන්නන් උවමනායි. පළපුරුද්ද නැතුවද කම් නැත. තරුණ ගැහුණු හා පිරිමි අයවළුන් අයදුම් කරන්න. විමසීම් : 0712373444 /​ 0773412993 /​ 0777263562.
053596

ඇබෑර්තු - වතුවැඩ

මල්වාන වත්තක් සුද්ධ කර නැවතී බලා ගැනීමට සුරාවෙන් තොර පිරිමි අයකු අවශ්‍යයි. 0777-370051.
054351

ඇබෑර්තු - මේසන්වරු / වඩුබාස්වරු

බොරැල්ලේ පිහිටි වැඩ බිමකට දළඹ කපරාරු සඳහා දක්‍ෂ මේසන්වරු සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. 077-9246652.
055270

ඇබෑර්තු - විවිධ

අප බලාපොරොත්තු වන්නේ ඔබට මාසිකව රු. 50,​000 ක්,​ 30,​000 ක දීමනාවක් සෑම මසකම බෝනස්,​ ලැප්ටොප්,​ වසර අවසානයේ පුහුණු හා සංචාර සඳහා ඇමරිකාව /​ කැනඩාව,​ පවුලේ සැමට සංචාරයක් සඳහා යුරෝපයේ යන ප්‍රතිලාභ ලබා දීමටයි. ඔබගේ සමාගම් හැඳුනුම්පත ලංකාවෙ අංක එකේ සමාගමෙන් ලබා ගන්න. කාර්යාලය කොළඹ 07 කරන්න. සෑම මසකම ඔබේ ආදායමට රු. 12,​000 ක් අලුතෙන් එකතු කරන්න. සුපිරි ගණයේ රක්ෂාවකට හිමිකම් කියන්න. අමතන්න. 0712219939 /​ 0112619089. 15/​එච්/​16,​ පැතුම් උයන II,​ බෙරවාවල,​ මඩපාත.
055561

ආයුරේවේද ඖෂධ බෙදාහැරීම සඳහා වයස 18 - 22 අතර සේල්ස්වරුන් අවශ්‍යයි. යතුරුපැදි බලපත්‍ර අනිවාර්ය වේ. පළපුරුද්ද අනවශ්‍යයි. 0711338880 /​ 0778410720.
054534

බොරැල්ලේ පිහිටි වතුරබට තොග බෙදාහරින ආයතනයකට ඩිලිවරියෑම සඳහා රියදුරන් ගෝලයින් අවශ්‍යයි. කෑම /​ නවාතැන් ඇත. වැටුප් දිනපතා සතිපතා මාස්පතා ලබාදිය හැක. නො. 129/​3,​ සරණපාල හිමි මාවත. කොළඹ - 08. 0777734050,​ 0112662992.
050989

මොරටුවේ පිහිටි ගෘහ භාණ්ඩ නිපැයුම් ආයතනයක බොයිලේරුව සඳහා සාමාන්‍ය සේවකයින් අවශ්‍යයි. ඊ.එච්. කුරේ සහ පුත්‍ර සමාගම,​ 132,​ ද සොයිසා පාර,​ මොරටුමුල්ල,​ මොරටුව පැමිණෙන්න. 0112653347 (සතියේ දිනවල)
054894

අදහස්