මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවර පොලිස් පරීක්ෂක අවු. 44 බොදු ගොවි නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි. බේද නොසැලකේ.
G108912

කොළඹ බොදු ගොවි වයස 39,​ උස 5' 8" වූ උපාධිධාරී,​ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ඉංජිනේරු,​ දුසිරිතෙන් තොර දේපළ හිමි එකම පුතුට,​ වැදගත් පවුලක උගත් දියණියක් ගුරු දෙමාපියන් විසින් සොයයි. සියලු විස්තර කේන්දර කොපිය සමඟ විමසන්න.
G108815

බොදු ගොවි වයස 52,​ උස 5' 1" කොළඹ පරිගණක විද්‍යා උපාධිධාරියෙකි. මාසික ආදායම රු. 50,​000/​- ඉක්මවන අතර මුදල් තැන්පතු ඇත. වෛද්‍ය,​ ඉංජිනේරු,​ ගුරු හෝ පිළිගත හැකි තත්ත්වයේ ආයතනයක විධායක රැකියාවැති හෝ සැලකිය හැකි ප්‍රමාණයේ වත්කම් ඇති වැදගත් පවුලක යුවතියක් විය යුතුය. ගෙයක් ඇත්නම් විශේෂයි. s​h​i​r​a​n​d​a​b​a​r​e​@​y​a​h​o​o​.​c​o​m​
G108959

5' 8'' අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් උසස් රැකියාවැති මතින් තොර කොළඹ සිංහල,​ බොදු ගොවි පවුලක 55 වියැති කැනඩාවේ ජීවත්වන හෝටල් ක්‍ෂේත්‍රයේ ආහාර පාන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරයි. විවාහයට සහකාරියක් සොයයි. ළඟදී ශ්‍රී ලංකාවට පැමිණේ. පිළිතුරු එවන්න. 0112599468 w​r​j​.​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​
G108958

Comments