නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොරතොට ගල්වරුස ඉඩමක් විකිණීමට. පර්චස් 20 යි. සියලු පහසුකම් සහිතයි. 0722-947495,​ 077-4034813.
023440

කොළඹ කඩුවෙල අලුත්ම තට්ටු දෙකේ නිවසක් විකිණීමට අැත. තෙකලා විදුලිය,​ ජලය,​ උණුවතුර පීඩන පොම්පය කාමර 4 ටොයිලට් 3 සේවක කාමර/​ ටොයිලට්,​ ගරාජ් 2ක් පර්චස් 7. A/​c ලක්ෂ 195. 077 8967171
021881

කොළඹ 08 කොටා පාරෙන් හැරී මධ්‍යගතව පිහිටි සුඛෝපභෝගී එපාට්මන්ට්වලට මැදිව නගරයට,​ රෝහල්වලට පහසු ප්‍ර වේශය සහිත පර්චස් 29.5 ක පෞරාණික දෙමහල් නිවස සමග උද්‍යානය නල ජලය,​ හා ළිං ජලය,​ අඩි 25 කාර් පෝච් එක. නිදන කාමර පහකින් නාන කාමරය විශාල විසිත්ත කාමර දෙකයි. කෑ කාමරය,​ පැන්ට්‍රිය හා මුළුතැන්ගෙයින් සමන්විතයි. සුඛෝපභෝගී එපාට්මන්ට් නිවාස /​ බුටික් හොටෙල් සඳහා අනර්ඝයි. සමස්ත දේපළ හෝ කොටස විකිණීමට හෝ කොළඹ නගරය තුළ හුවමාරුවට සැළකේ. 0775050786 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
020068

තලාහේන මුත්තේට්ටුගොඩ පාරේ 5වන පටුමගට මුහුණලා අගනා පර්චස් 6.3 විකිණීමට. ප්‍රධාන පාරේ සිට මීටර් 300යි. 077-8083288
023414

නුගේගොඩ පර්චස් 20 ක ඉඩමක් සියළු පහසුකම් සහිත විකිණීමට ඇත. 0777076335
023946

පිළියන්දල මිරිස්වත්ත 120 බස් පාරට මීටර් 500 පර්චස් 7 ක කාමර 2 ක නිවස හදිස්සියේ විකිණීමට ඇත. 077-8000804.
022273

වැල්ලම්පිටිය කිත්තම්පහුව පාර,​ සදහම් මාවත පර්චස් 13.6 නිදන කාමර 3 යි,​ සාලය,​ කෑම කාමරය මුළුතැන්ගෙය,​ ටයිල් පොළොව හා සිවිලිම නිමකර ඇත. ඇතුළත හා පිටත නාන කාමර,​ වාහන නැවතීමේ පහසුකම්,​ අයිතිකරු විදේශගත වන බැවින් වහාම විකිණීමට. ලක්ෂ 95 කි. වැඩිම ඉල්ලුමට. 0112530526,​ 071-3271379,​ 071-3505128.
021198

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත නගරයට ආසන්නයේ අගනා බිම් කොටසක්. හයිවේ පිවිසුමට විනාඩි 10 ක දුරින් කඩවත,​ ගෝනහේන. ග්‍රීන්ගේල්ඩ් ගාර්ඩන් හි පර්. 60 ක් වහාම විකිණේ. පර්. 1 ක් ලක්ෂ 3 කට. අඩි 20 පුළුල් ද්විත්ව මාර්ග,​ ජල විදුලිය,​ පිරිසිදු ඔප්පු. කොටස් වශයෙන් වුවද ලබාගත හැක. විමසීම්. 075-9644329,​ 075-9438142.
022275

කඩවත මහර දලුපිටියේ නුවරපාර මීගමු පාර යාවන මාර්ගයට යාබඳව පර්. 12 කාමර 3 අංගසම්පූර්ණ නිවස ලක්ෂ 65 යි. 071-6592821,​ 071-5321124.
022416

කඳාන නගරයේ මීගමු පාරට මුහුණලා පිහිටි නිවාස ව්‍යාපෘතියක සියලු පහසුකම් සහිත පර්චස් 8.4 ක හිස් බිම් කොටසක් විකිණීමට. බැංකුණය පහසුකම් සහිතයි. 0764414200.
022327

කඳාන,​ ගනේමුල්ල පාරේ හපුගොඩ දේවස්ථානය අසල (ගනේමුල්ල 2 වන පටුමග) පර්චස් 15 ක බිම් කැබැල්ලක් විකිණීමට ඇත. විමසන්න. 0766241408.
022324

නුවර පාර සහ නව නුවර පාරට 2km විදුලිය ජලය සියලු පහසුකම් සහිත කාපට් පාරට මුහුණලා පර්. 12.0 නිවස සමඟ. ලක්ෂ 63. 071-6665732.
021349

මීගමුව,​ පර්චස් 15.2 ඉඩමේ පිහිටි නිදන කාමර 05,​ නාන කාමර 02,​ වාහන නැවතුම් ප්‍රදේශ සහිත දෙමහල් නිවාස විකිණීමට. මීගමු නගරයට විනාඩි 10 ක ධාවන දුර. 1850000/​-. සාකච්ඡාකරගත හැක. අමතන්න. 0776414203,​ 072-2222224,​ 031-2226014.
022626

විදුලිය,​ නළ ජලය,​ නාන කාමර 2,​ කාමර 4 සහ සේවක වැසිකිළිය,​ ගරාජය,​ බැල්කනි සහිත පර්චස් 6 ක නවීන දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. රාගම වෛද්‍ය විද්‍යාලය සහ ලීසන්ස්,​ බ්‍රවුන්ස් රෝහල් වලට සහ කඩවත ට විනාඩි 10 ක දුරින් අමතන්න. 0771262096,​ 0777577915
021689

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළුතර කන්දෙකඩේ සපුමල් උයන පර්චස් 13.3 ක පිරිසිදු නිරවුල් ලියාපදිංචි ඔප්පු. මුළු ඉඩමම ලක්ෂ 16 කට හෝ වැඩිම ඉල්ලුමට. 0715909586,​ 0718131685.
018598

කළුතර බණ්ඩාරගම ප්‍රධාන පාරට මායිම්ව සුන්දර වෙල්යායකට මුහුණලා ඇති නල ජලය විදුලිය සහිත පර්චස් 10 බිම්කොටස් කීපයක් විකිණිමට (ගාලු පාරට කි. මී 2) බැංකු ණය පහසුකම් සහිතයි. 0764414201 /​ 0764414203.
022338

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කාමරයක් යාබද නාන කාමරයක් මුළුතැන්ගෙය,​ බැල්කනි දෙකක් මිනිත්තු 2. ක ඇවිදන දුර හයිලෙවල් පාර. නුගේගොඩ. ටයිල් කර ඇත. Rs.123,​28000/​=. මසක. තැන්පත් මුදල මාස තුනයි. Tel no. 0710172682,​ 071-4486454.
022965

කොළඹ 05 සදාහරිත උයන දියබඩ නගර පෙදෙස,​ මහල් නිවස සම්පූර්ණ ලී බඩු සහිත නිදන කාමර තුනක් අලුත්ම අළුත් වායසුමීකරණ සහිතව ආරක්ෂාකාරී නිස්කලංක පදිංචියට යෝග්‍ය පෙදෙසක පිහිටි සේවක කාමරය හා වැසිකිලිය විවෘත ටෙරසය,​ ගරාජය සෑහෙන තරම් මග දෙපස වාහන නැවතීමේ පහසුකම්. ආරක්ෂක කැමරා සහිතව බ්‍රිතාන්‍ය පාසල,​ සී අයි එස්,​ ප්‍රංශ පාසැල එෂියා නෙට් ආසිරි නයින් වෙල්ස්,​ ලංකා රෝහල සහ සුපිරි වෙළඳසැල්,​ ආසන්නයේ විදේශිකයනට පමණි. 071-8111401.
022097

පන්නිපිටිය නිදන කාමර දෙකක් සහිත නවීන ඇනෙක්සිය සියලුම පහසුකම් ඇතුව හයිලෙවල් පාරට 200m. 0112840341,​ 0718064087
023949

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ජාඇල කුඩහකපොල උතුර කොළඹ ගුවන් තොටුපොළ /​ මීගමුව ප්‍රධාන පාර කිලෝමීටර 1 දුරින් පිහිටි නිදන කාමරයක් සහිතව අනුබද්ධ නාන කාමරයක් සහිත නිවෙස කුලියට බද්දට දීමට මාසික කුලිය රු. 9000/​= වෙළඳ කලාපය ගුවන් තොටුපොළ සමීපයි. දිනපතා කාර්ය කරන යුවලකට සුදුසුයි. ගෙවත්තක් ඇත. විමසන්න. 076651873,​ R .2239060
022634

Comments