ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යපාරික ස්ථාන විකිණීමට

ව්‍යාපාර ගොඩනැගිල්ලක්. තට්ටු 2 උඩ තට්ටුව වායුසමීකරණය කර ඇත. සම්පූර්ණ ගොඩනැගිල්ල හතරැස් අඩි 10,​000 පර්චස් 48 ක ඉඩමක පිහිටා ඇත. 3 Phase විදුලිය බැලුම්මහර වැලිවේරිය ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇත. නුවර පාර,​ බැලුම්මහර හංදියට මීටර් 300 වාහන 15 ගාල් කිරීම සඳහා ඉඩ පහසුකම් උත්සව ශාලාවක්,​ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවක් සුපිරි වෙළඳ සැලකට වඩා සුදුසුය. 0713522128,​ 0718564693.
016123

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීමට

අනර්ඝ පවර් ප්‍රෙස් මැෂිම රු. 375,​000/​-. 1.6 mm තහඩු කැපීම /​ නැවීම. ටොන් 5 අඟල් 12x12 බෙඩ් එක. 0777306211.
018361

Comments