කදිරේසන් කෝවිලේ මහා සිවරාත්‍රි පූජාව 13 වැනිදා | Page 2 | සිළුමිණ

කදිරේසන් කෝවිලේ මහා සිවරාත්‍රි පූජාව 13 වැනිදා

කොළඹ - ශ්‍රී කදිරේසන් වීදියේ පිහිටි ශ්‍රී දේවි කරුමාර් අම්මාන් කෝවිලේ 13 වන දිසා මහා සිවරාත්‍රි උත්සවය පැවැත්වේ.

මේ සඳහා රාත්‍රි 7.00 ට, 10ට, 12ට හා උදේ 4.00 ටද පූජා පැවැත්වේ.

කොටගල සමූහ පොන් අරුණාචලම් 

Comments