මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අවුරුදු 34,​ 5' 9",​ B/​K,​ මනා පෙනුමකින් /​ හැකියාවකින් යුතු,​ සුරාසුදුවෙන් තොර නිවසක් /​ වාහනයක් හිමි දොස්තර පුතුට,​ උගත්,​ විනීත,​ රූමත් දිණියක් වැදගත් පවුලකින් දෙමාපියෝ සොයති. මවගේ වැඩි කැමැත්ත ඇගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයා හැකි දුවකටය. හඳහන සමග විමසන්න. ඊමේල් - m​a​p​r​o​m​a​t​c​h​@​g​m​a​i​l​.​c​o​m
​G100833

අවු. 33 උස 5' 6'' බොදු කරාව සාර්ථක ව්‍යාපාරයක් හිමි ව්‍යාපාර කළමනාකාර උපාධිධාරි නිර්මාංශ පුතුට සුදුසු සහකාරියක් සොයයි. මව ගෘහණියකි. පියා විශ්‍රාමික කළමනාකරුවෙකි. ටෙලි. 0112704426,​ E​m​a​i​l​.​f​d​m​e​w​a​n​@​g​m​a​i​l​.​c​o​m​
G100824

Comments