සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග කාල සටහන | සිළුමිණ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග කාල සටහන

ප්‍රශාන්ත

තිස්තුන්වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පසුගියදා ආරම්භ වූ අතර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන එකී උළෙල දියගම පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියෙන් නිමාවට පත්වේ.

මේ වන විට ටෙනිස්, බැඩ්මින්ටන්, චෙස්, නෙට්බෝල් (දැල්පන්දු), පිහිනුම්, ඇරොබික් ජිම්නාස්ටික්, කරාතේ, කබඩි, කැරම්, ශාරීරික අභ්‍යාස, ත්‍රෝබෝල්, මල්ලවපොර, අර්ධ මැරතන්, පාපන්දු, ක්‍රිකට්, බර එසවීම, ටයිකොන්ඩෝ වැනි ක්‍රීඩාවල තරග පවත්වා අවසන්ය.

 

තරග කාලසටහන

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.