නෙට්බෝල් ජය නවසීලන්තයට | සිළුමිණ

නෙට්බෝල් ජය නවසීලන්තයට

දැල් පන්දු ක්‍රීඩාවේ ලොව සුපිරිතම රටවල් සතරක් තරග කරන සිවුකොන් ටෙස්ට් තරගාවලියේ මෙම වසරේ පැවැති දෙවන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට නවසීලන්තය සමත් විය. මෙම තරගාවලියට ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල්ද සහභාගි වේ. මෙවර පැවැත්වූයේ මෙහි තෙවන තරගාවලියයි. 2016 සහ මේ වසරේ පළමු තරගාවලි ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

  

අදහස්