මම අඹ ගසක් වෙමි. මට වයස දහයක් පමණ වෙයි. වැඩිහිටියෝ, පුංචි ළමයින් මෙන්ම ලේනුන්, කුරුල්ලන් වැනි අයද මගේ මිතුරෝ වෙති. ඒ සැමට මම සෙවණ හා සිසිල ලබා දෙමි. මිනිසුන් මා කපා බිම හෙළන විට මට ලොකු වේදනාවක් දැනේ.
පී.ඩබ්. අංජන ඉඳුවර
3 ශ්‍රේණිය ‘ඒ’,
යටගම ප්‍රාථමික විද්‍යාලය,
යටගම, එස්සැල්ල.