පළාත් පාලන පනත 24දා පාර්ලිමේන්තුවට | සිළුමිණ

පළාත් පාලන පනත 24දා පාර්ලිමේන්තුවට

 සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසකගෙන් ලබාගත් අදහස් අනුව සංශෝධනයට ලක් වූ නව පළාත් පාලන පනත 24 වැනි දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ පනත ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පොදු එකඟතාව මත ඉදිරිපත් කිරීම සුවිශේෂය.

Comments