GUNNER SUPERCROSS ගයාන් සහ අෂාන්ට | සිළුමිණ

GUNNER SUPERCROSS ගයාන් සහ අෂාන්ට

දොළොස්වැනි වරටත් පැවැති ගනර් සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැති අතර, එහිදී දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස අෂාන් සිල්වා සහ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස කලකට පසු ගයාන් සඳරුවන් කිරුළු හිමිකර ගැනීමට සමත් වූහ.

යතුරුපැදි සහ මෝටර් රථ ඉසව් 12 බැගින් මෙහිදී තරග පැවැත්විණි. ගනර් සුපර් ක්‍රොස් තරගාවලි 12 න් මේ අනුව හයකදීම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන් සම්මානයට පාත්‍ර වී සිටීම ද විශේෂත්වයකි.
 

 

අදහස්