ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

පස්යාල නුවර පාරට මුහුණලා මක්කානිගොඩ අංගසම්පූර්ණ නිවසක් හා වැඩපොළක් විකිණීමට (පර්චස් 30). (ලේත් මැෂින්, මිලින් මැෂින්, ෂේපින් මැෂින්, එංජින් රී බෝරින් මැෂින්, එංජින් හෝනින් මැෂින්, තහඩු කපන මැෂින්, තහඩු නවන මැෂින්, ඩ්‍රීල් මැෂින්, ග්‍රයින්ඩින් මැෂින්, වෑල් සීට් ග්‍රයින්ඩර්, ගෑස් කටර්, බෝතල් සෙට්, ආර්ක් වේල්ඩින් ප්ලාන්ට්, යතුරු/රිංචි/ඩ්‍රිල්කටු/ටැප්කටු, බොකස් ස්පැනරි මිණුම් උපකරණ හා වෙනත් දෑ. සියළුම මැෂින් එකට විකිණීමට කැමතිය. 071-1990348. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
048171

බියගම වෙළඳ කාලාපයට ආසන්නව පිහිටි කාමර හයකින් යුත් නේවාසිකාගාරයක් විකිණීමට ඇත. විමසීම්: 071-3859559.
048949

ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

කොළඹ කොටුවේ වරායට රේගුවට නුදුරින් වර්ග අඩි සියයක පමන ස්ථානයක් නිෂ්කාෂණ කාර්යාලයකට ඉතාම සුදුසුය. 033-2225313,​ 071-2381765.
047235

ව්‍යාපාරික ස්ථාන උවමනායි

අවශ්‍යයි. කාර්යාලයකට කුඩා නිවසක් ඇනෙක්සියක් හෝ උඩ තට්ටුවක් මාසික කුලිය රු. 25,​000/​= ට වඩා අඩු. අමතන්න. 0774378319
049168

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

මුද්‍රණාලයක්,​ හොඳ ගනුදෙනුකරුවන් පිරිසක් සහිතව වහාම විකිණීමට. හයිඩ්ල්බර්ග්,​ කෝර්ස්,​ සිලින්ඩර්,​ ප්ලේට්න්,​ රයෝබි N480,​ ඉන්දියානු ගිලෝටීනය,​ ෂාල් ෆෝල්ඩිං යන්ත්‍රය,​ ප්ලේට් මේකර් යන්ත්‍රය. විමසීම් : 0716802420. v​i​s​h​v​a​p​r​i​n​t​@​y​a​h​o​o​.​c​o​m
​047528

Comments