රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

අනගි නිමාවකින් යුතුව උසස්ම අමුද්‍රව්‍ය සහිතව හෝ රහිතව ගොඩනැගිලි ඉදිකිරීම (සැටලින්,​ මේසන්,​ ටයිල්,​ පේන්ට්,​ වඩු) පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට භාරගනු ලැබේ. 0713697991.
048518

ඇබෑර්තු - මුල්‍ය / ගිණුම්

පිළිගත් මූල්‍ය ආයතනයකට නුගේගොඩ අවටින් මූල්‍ය කටයුතු සඳහා අවුරුදු 28-45 අතර විශ්‍රාමික හෝ උගත් දෙපාර්ශවයම අවශ්‍යයි. ග්‍රාම නිලධාරි සහතිකය අනිවාර්යයි. විමසන්න සඳුදා සිට පෙ.ව.9.30 සිට ප.ව 5.30 අතර. 076-9202600/ 076-9202601.
049262

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

කාර්යාලයකට සාමාන්‍ය පරිගණක දැනුම ඇති ක්ලාක් (Clerk) කෙනෙකු අවශ්‍යයි. අමතන්න. 0710354032.
049210

ඇබෑර්තු - ොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

කොළඹ පිහිටි වැඩබිමක් සඳහා පලපුරුදු විදුලි කාර්මිකයින් සහ සුපවයිසර්වරුන් වහාම අවශ්‍යයි. වැටුප රු 1750/​- 2500/​- (පලපුරුද්ද අනුව) හයිටෙක් ඉංජිනේරු ආයතනය බෞද්ධාලෝක මාවත,​ කොළඹ 8. 0114002119 /​ 0114400070.
047377

0777-325526 නව වැඩබිමකට NCT සුදුසුකම් ඇති වැඩබිම් පරීක්ෂකයින් අවශයයි. වැටුප සාකච්ඡා කලහැක. වැඩබිම මරදාන නවාතැන් ඇත.
048448

ඇබෑර්තු - රියදුරු

ඇබෑර්තු: කන්ටේනර්, ස්කැටල්, ට්‍රක්ටර් රියදුරන් තට්ටු ලොරි, ෆුල් බොඩි රියදුරන්, බර වාහන රියදුරන්, රිය සහායකයින්, වාහන විදුලි කාර්මික ශිල්පීන්/ ටින්කර් සහ පේන්ටර්වරුන්. නවාතැන් පහසුකම් දිය හැක. වර්ල්ඩ් එක්ස්ප්‍රස් සමාගම, නො.51, තුඩැල්ල පටුමග පාර, බෝපිටිය, ජා-ඇල. දුරකථන- 072-2444820, 072-2444842.
046838

ගෙදර නැවතී සේවය කිරීමට පළපුරුදු විනීත රියදුරෙකු අවශ්‍යයි. කොළඹ කොටහේන. තුන් වේල කෑම. නැවතීමට කාමරයක් ඇත. ඉරිදා නිවාඩු. 0712987999.
047740

රියැදුරු - වයස 42 - 52 අතර වසර 10 ක පළපුරුදු (සුරාසූදුවෙන් තොර) නවීන පන්නයේ බෙන්ස් ඇතුළු මැනුවල් /​ ඔටෝ පැදවීමට හැකි කොළඹ හා උඩරට මාර්ග දැනුම හා කාර්මික දැනීම. නැවතී සේවය කළ යුතුයි. බිරිඳ සමග නැවතීමට පහසුකම් ඇත. රංජිත් කුරේ (සතොස ඉදිරිපිට) වාද්දුව. 038-2232630.
048114

072-7325526 වැඩබිම් සේවයට ටිපර් රියදුරන් අවශයයි. වැටුප සාකච්ඡා කලහැක නවාතැන් ඇත. වැඩබිම් කොළඹ සහ මිරිගම.
048436

ඇබෑර්තු - ගෘහසේවය

කොළඹ කොටහේනේ ගෙදර නැවතී වැඩකිරීමට පිරිමි කෝකියකු අවශ්‍යයි. 0712987999.
047744

කොළඹ 07 නිවසක ගෙදර වැඩ සඳහා අවු. 50 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. 0115656331,​ 0720555279.
047828

ඇබෑර්තු - හෝටල් සහ බේකරි

අප කේටරීන් ආයතනයට කෘත්‍රිම රසකාරක වලින් තොරව ඉතාමත් පිරිසිදුව සෞඛ්‍ය ආරක්ෂිත ලෙස රසවත්ව දේශීය ආහාර(Rice and Curry) සැදීමට හැකි ප්‍රධාන කෝකි/කෝකි වැටුප රු.2000-25000යි. 070-2667661.
049694

රාගම නගරයේ පිහිටි කාමර හැටකින් සමන්විත තරු පන්තියේ හෝටලයක් සඳහා ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි සේවක සේවිකාවන් බඳවා ගනු ලැබෙ'. * පෙර සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ. * ආධුනිකයන්ටත් ඉල්ලුම් කළ හැක. * Waiter /​ Waitress * Room Boy /​ Housekeeping Staff * Cook /​ Kitchen Helpers සම්මුඛ පරීක්ෂණය 2017 අප්‍රේල් මස 25 වන දින උදේ 9.00 සිට පවත්වනු ලැබේ. ඔබගේ සහතිකපත් සමග පැමිණෙන්න. වැඩි විස්තර සඳහා විමසීම් අංක 7,​ කැටගේවත්ත පාර,​ රාගම. දුරකථන - 0337634000 /​ 0778606451 විද්යුත් තැපෑල - a​m​i​l​a​@​s​a​n​i​n​r​o​.​c​o​m​
048307

සහකාර කළමනාකරු සහ සූපවේදී 1990 වර්ෂයේ ආරම්භ කරන ලද ආපන ශාලාවට උද්යෝගිමත් නිර්මාණශීලී සූපවේදීයෙකු අවන්හල පාලනයට හා මුළුතැන්ගෙය පාලනයට අවශ්‍යයි. සී ෆුඩ් වෙස්ටන් ඉටැලියන් කෑම සැකසීම හා මංගල උත්සව සඳහා දැනුම අවශ්‍යයි. ජේඩ් ග්‍රීන් හෝටලය සහ අවන්හල,​ හම්බන්තොට. i​n​f​o​@​j​a​d​e​g​r​e​e​n​h​a​m​b​a​n​t​o​t​a​.​c​o​m​,​ 0765717776.
047327

හෝටල්/ආපනශාලා: කොටුව දුම්රිය ස්ථාන භෝජනාගාරයක් සඳහා කැෂියර්වරුන්, වෙළඳ සහායකයින්, කඩල අලෙවි පිළිබඳ පළපුරුදු වෙළඳ සහයකයින් වහාම අවශ්‍යයි. ඉහල වැටුප්. අමතන්න. 077-0186353, 077-3853328.
047996

ඇබෑර්තු - මේසන්වරු සහ වඩුබාස්වරු

072-7325526 මේසන්වරුන් පින්තාරුකරුවන් අත්අදව්කරුවන් අවශ්‍යයි. වැටුප 2000/​-,​ 2500/​- නවාතැන් ඇත. දිනපතා වියදම් මුදල්,​ වැඩබිම මරදාන.
048459

ඇබෑර්තු - කම්කරු

කම්කරු ඇබෑර්තු - බත්තරමුල්ලේ කර්මාන්තශාලාවකට සහායකයින් වහාම අවශ්‍යයි. බත්තරමුල්ලේ සිට කි මී 5 අවටින් විශේෂයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9.00 ත් 5.00 ත් අතර අමතන්න. 0777416422.
048288

ඇබෑර්තු - විවිධ

ගම්පොළ තේ වත්තක පිහිටි හෝටලයක මුරකරු (Security) ලෙස වැඩ කිරීමට කැමති අවංක විශ්වාසවන්ත මහතෙකු අවශ්‍යයි. අදාල සහතිකපත් සමඟ සතියේ දිනවල උදේ 9.30 සිට 1.30 දක්වා. නො.50, වෝඩ් පෙදෙස, කොළඹ-07 යන ලිපිනයට පැමිණෙන්න. විමසීම්: 072-2451552.
049686

රැකීරක්ෂා උවමනායි

IT උපාධිධාරී වන මා ඊට සුදුසු ආයතනයක රැකියාවක් සොයයි. 0754184185,​ 0812424342.
046952

Comments