මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවරාසන්න බොදු ගොවි අවුරුදු 42 උස 5' 5'' පමණ වන විධායක ශ්‍රේණියේ ඉහළ රැකියාවැති නව දෙමහල් නිවසක් සහ නවීන වාහනයක් හිමි දුසිරිතෙන් තොර පවුලේ එකම පුතුට විශ්‍රාමික ගුරු දෙමව්පියන් වන අප සොයනුයේ විදේශගත වීමට හෝ මෙහි රැදී සිටීමට කැමති ඉතා අවංක ගුණයහපත් දියණියකි. (හෙද සේවය රජයේ සේවය විශේෂයි) අන් අයද දික්කසාද වැන්දඹු අඩු වයස් ගැනද සලකා බලනු ලැබේ. තමාම අමතන්න. සැමට පිළිතුරු. දුර. 0113098183
G89628

රාගම ප්‍රදේශයේ වයස අවු. 35 උස 5' 10'' රෝමානු කතෝලික සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ රැකියාවේ නියුතු නිවසක් හිමි කඩවසම් පුතුට ගැළපෙන මනාලියක් මව සොයයි. s​a​j​i​t​h​9​@​g​m​a​i​l​.​c​o​m​ දුක. 0112955126
G89292

Comments

පිටු