රථ වාහන | සිළුමිණ

රථ වාහන

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං/‍ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 90%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). රක්ෂණය නොමිලේ. දුර.0777466045/ 0777970049.
036399

වෑන් රථ විකිණීම

බ්‍රවුනි හිනා මූණ වර්ගය මිට්සුබිෂි ඔටෝ පෙට්‍රල් ABS Air Bag F/AC ඇලෝවීල් 2012 ලියාපදිංචි වෑන් රථය විකිණීමට. 0779263317
036107

38 ශ්‍රී එක්දහස් කාන්ඩයේ මිට්සු L 300 වෑන් රථයක් විකිණීමට හෝ කුඩා කාර් හා බයික් එකකට මුදල් ලැබෙන මාරුවට විකුණමි. 0778969299.
034533

ජීප් හා පිකප් රථ විකිණීම

TATA Xenon ට්‍රක් රථය 2015 ලියාපදිංචිය DAA69xx පෞද්ගලික ධාවනය 15500 Km. බර පටවා නැත. 1820,000/=. 0723680123, 0114963956
034193

මෝටර් රථ උවමනායි

ප්‍රවාහන සේවා සදහා කුලී පදනම මත වාහන අවශ්‍යයි. වෑන් සහ කාර් (Vios, Belta, City/KDHvan.Dolphin) සහ ඕනෑම Hybrid වාහන අවශ්‍යවී ඇති බැවින් ඔබට අවශ්‍ය පරිදි කාලසීමාවක් ගිවිසුමක් මත නඩත්තු හා අනෙකුත් ඕනෑම කොන්දේසි මත අප විසින් සේවයක් ඉටු වේ. වැඩි විස්තර සදහා අපිව අමතන්න. අයි එන්ඩ් ආර් කාර් රෙන්ටල්. 410/1/1, පළමු මහල, කොළොන්නාව පාර, කොළොන්නාව. දු.අංක. 077-5557729, 075-2695455.
025629

ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ සේවා

M.F- 240 49-9xxx එන්ජිම 100% ඔරිජිනල් පේන්ට්, රජයෙන් ගත් බ්‍රෑන්ඩ්නිව් ට්‍රැක්ටරය විකිණීමට. 0771132568.
034054

Comments