කියුබාවෙන් ක්‍රීඩාවට අත | සිළුමිණ

කියුබාවෙන් ක්‍රීඩාවට අත

ලාංකේය බොක්සිං, මල්ලවපොර, ජූඩෝ, බර ඉසිලීම, මලල ක්‍රීඩා සහ අත්පන්දු ක්‍රීඩාවන් ඉහළ තලයකට ගෙන ඒමට කියුබානු රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය. මේ සඳහා කියුබානු රජය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව කියුබානු තානාපතිනි ජුආනා එලන් රාමෝස් රොද්රිගස් මහත්මිය ක්‍රීඩා අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

Comments