ලාල්කාන්තගේ ප්‍රකාශය ගැන ඥාතීහු ප්‍රශ්න කරති
තාත්තා මරාපු අයට දඬුවමක් නැද්ද?
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරගේ පුතා අසයි!
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයකු වන කේ. ඩී. ලාල්කාන්ත මහතා කර ඇතැයි කියන
ප්‍රකාශයකින් භීෂණ සමයේ ඝාතන පිළිබඳව වගකීම බාරගෙන ඇති හෙයින් ඔහුට හා ජනතා
විමුක්ති පෙරමුණට විරුද්ධව දැන්වත් නීතිමය පියවර ගත යුතු යැයි එම යුගයේ ජවිපෙ අණින්
ඝාතනයට ලක්වූ දහස් සංඛ්‍යාත පුද්ගලයන්ගේ පවුල්වල අය ඉල්ලා සිටිති.
විස්තර » |