සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපල

විකිණීම

කටුබැද්ද ඩ්‍රීම් ලේක් (ජලාශි‍්‍රත) ඒසී සහිත නිදන කාමර 2 ක්, පර්. 40 + පර්. 20 (වෙන්කර ගැනීම) රු. මිලියන 42 (නිවාඩු නිකේතනයක්/ බෝට්ටු පැදීම) විෂන් රියල් එස්ටේට්, 0112664842, 0113091245, 0778545800, 0759545800.

050758

තලංගම උතුර බත්තරමුල්ල කාමර 7 දෙමහල් සුඛෝපභෝගි නිවස විකිණීමට. සියලු පහසුකම් සහිතයි. අයිතිකරු විදේශගතවේ. 0777352159, 0777252602.

050088

වතුපිටි

විකිණීම

අක්කර භාගයක පමණ සරුසාර පර්චස් 76.5 ඉඩමේ සිට කොළඹටම අධිවේගී මාර්ගයෙන් මිනිත්තු 30 බණ්ඩාරගම මිල්ලනිය හංදියේ බස්පාරට මුහුණලා නිරවුල් ඔප්පු සහිතව භූක්තිවිඳින කොස්ගස්, පොල්ගස් ඵලදාව සහිත ඉඩම විකිණීමට. කරුණාකර අයිතිකරු අමතන්න. 072-3468680.

051443

මාවනැල්ල හෙම්මාතගම පාරේ අක්.20 බංගලාවක් සමඟ මනරම් පරිසරයක පිහිටි පොල් වත්තක් විකිණිමට ඇත. 0726095571, 0772673000.

052964

ගොඩනැගිලි

ඉදිකිරීම් / උපකරණ

අගනා නිවාස වයරින් කිරීම ජලනල කාර්මික ස්ලැබ් බට දැමීම සඳහා රංග 0772513461.

030785

ගේදොර ඉඩකඩම් සේවා

ගාලු මාතර ප්‍රධාන පාරට මායිම් තිල්අරඹ පර්චස් 29 ඉඩම විකුණා ගැනීමට දකුණ පළාතෙන් බෝකර්වරයකු උවමනා කර තිබේ. කීර්ති 0779778862.

049252

ගේදොර ඉඩකඩම්

කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කටුවාවල කොළඹ හොරණ පාර අසලම පර්චස් 10 කාමර 5 අංගසම්පූර්ණ නිවස මුදල් හදිසියකට විකුණමි. මාස 4 ඇතුලත කොටස් 2 කට ගෙවීමට හැක. 2518206, 0113171379.

050140

කඳාන මොරවත්ත පාරේ පර්චස් 7 ක ඉඩම පර්චසය රු. ලක්‍ෂ 2 1/2 කට විකිණීමට ඇත. 0777-551555 අමතන්න.

051454

කොට්ටාව 296 බස් පාරේ මහවත්ත හන්දියේ සිට මීටර 150 දුරින් කාමර 3 සිවිලින් ජලය විදුලිය සහිත නිවස (පර්. 10) පිරිසිදු ඔප්පු. දුක. 0715112946.

044681

කොළඹ නගර සීමා මාඉමේ පිහිටි නිවාස යෝජනා ක්‍රමයේ අංගසම්පූර්ණ නිවසක් වහාම විකිණීමට තිබේ. වාහන නතර කිරීමේ සහ ආරක්‍ෂක සේවා සහිතයි. විමසීම්. 0718-063284.

049087

කොළඹ පොල්හේන්ගොඩ බේස්ලයින් පාරට මුහුණලා පර් 30 ක් සහ නාරාහේන්පිට - නාවල පාරේ පර්. 80 ක් වහාම විකිණීමට විමසීම්. 0771680172.

049770

කොළොන්නාව නිවසක සේවය සඳහා අවු : 40 - 60 අතර ඔටෝ මැනුවල් දෙකම පළපුරුදු බර වාහන රියදුරු මහතෙක් උදේ පැමිණ හවස යාමට කොළඹ අවටින් කෑම බීම නවාතැන් නැත. දිනක වැටුප රු.850/-. 077-7900960.

049093

ජයවර්ධනපුර රබර්වත්ත පාරේ පර්චස් 6 සහ 8 ක් විකිණීමට ඇත. කොටස් දෙකම ගන්නා අයට පර්චස් 1 1/2 නොමිලේ වැඩිම ඉල්ලුමට. 0779383559, 071 4812012.

050409

නාවල සේනානායක ඇවනිව් අසලින් හැරී පර්. 21 ඉඩම පර්. 1 ක් රු. මි. 1.1 (කොටස් 2 ක් ලෙසද විකිණිය හැක. විෂන් රියල් එස්ටේට්. 0112664842, 0113091245, 0778545800, 0759545800.

050778

නුගේගොඩ පර්චස් 18 ක ඉඩමක පිහිටි කාමර 4 කින් යුත් නිවසක් විකිණීමට තිබේ. රුපියල් මිලියන 18 කට වැඩි මුදලකට. තැරැව්කරුවන් අනවශ්‍යයි. 0777-593962. 0112853428.

048386

පනාගොඩ නගරයේ පර්චස් 16 1/2 ඉඩම විකිණීමට ඇත. හයිලෙවල් පාරට මීටර් 100 විමසන්න. 077 9400624.

050456

පර්චස් 12 ඉඩම විකිණීමට. තලංගම උතුර මුත්තෙට්ටුගොඩ පාර, 627/2ඒ, 9 වන පටුමග, කොළඹ දිස්ත්‍රික්කය. 077-6319215.

048806

පිළියන්දල කුඩමාදුව පාරේ පදිංචියට ඉතා සුදුසු නිසංසල ගැමි පරිසරයක පර්. 52.75 ක් විකිණිමට. 0712268806.

044307

පිළියන්දල බටකැත්තර නිව්සිටි - 02 නිවාස සංකීර්ණයේ පර්චස් 10 ඉඩම විකිණීමට. පර්චසය 160,000/- විමසීම් 0774215213, 2706952.

051887

පිළියන්දල මාවිත්තර කනත්ත පාරේ (341,255 බස් මාර්ග අතර) පර්චස් 13 ක ඉඩමක්. පර්චසය ලක්ෂ 4 යි. 0776671535.

051906

මහරගම පර්. 22 ක වටිනා හිස් ඉඩම නගරය ආසන්නයේම, දෙහිවල සහ හයිලෙවල් පාර අතර. බැංකු ණයට පවරා ගැනීමට යන බැවින් අඩුමිලට විකිණේ. කොටස් දෙකකට වෙන්කර දීමටද හැකිය. අයිතිකරු 0718736462.

053028

මහරගම පිළියන්දල පාරේ ශිරෝමිණි මාවත, ප්‍රධාන පාරට මායිම්ව මහරගම සිට කි. මී. 1.8 පිරිසිදු ඔප්පු තැනිතලා ඉඩම පර්. 9.6 නල ජලය හා විදුලිය සහිතයි. පර්චසයක් රු. 295,000/= දු. අ. 0774242069.

049335

මාලබේ තලාහේන වැදගත් පරිසරයක පර්. 15 ක සියලු පහසුකම් සහිත කාමර 06 ක දෙමහල් නිවස වැඩිම ඉල්ලුමට. ඊන. 071-8117805.

048349

මාලබේ නගරයේ පහසුකම් ඇති කාමර 4, නව දෙමහල් නිවස අමතර ඇනෙක්සිය සමග (3600 වර්ග අඩි) වහාම විකිණේ. Tel. 0112742927, 0775388075.

047423

මාලබේ - තලාහේන නිවාස 02 යි. පර්චස් 20. දෙමහල් නිවස කාමර 03 බාත්රුම් 02 කුඩා කාමර 02 ශාලාව පැන්ට්‍රි විශාල බැල්කනිය සේවක බාත්රූම් දෙවනුව තනි තට්ටුවේ කාමර 02 බාත්රූම් 01 සාලය පැන්ට්‍රිය. වාහන 6 - 8 නවතා තැබිය හැක. ගෙවල් 02 පර්චස් 20 සමග ලක්ෂ 180/- මිල සාකච්ඡා කළ හැක. දුර. 0717395154.

051936

මීගොඩ වටරැක හයිලෙවල් මාර්ගයේ 20 කණුව සිට (සෝමරතන මාවත) මීටර් 700 ක් දුරින් පිහිටි පර්චස් 10.05 ක ඉඩම. පර්චස් 1 ක් 90,000/-. 0777191630 / 0712128275.

051965

වටරැක මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට නුදුරින් පර්චස් 16 ක සියලු පහසුකම් සහිත වටිනා නිවස වැඩිම ඉල්ලුමට. 075-6667213.

036976

හෝමාගම කිරිවත්තුඩුව හන්දියට ඉතාමත් ළඟ වෙල්යායක් අසල ඇති ඉතාමත් අනර්ඝ ප. 16 අංගසම්පුර්ණ නිවස විකිණීමට. 0725746488.

052427

හෝමාගම පිටිපන නාගහවත්ත පාරේ අලුතින් සාදා නිම කල අංගසම්පූර්ණ ප. 8 ඉඩම හා නිවස විකිණීමට. විමසීම් 0725746488.

052421

හෝමාගම හයිලෙවල් පාරට ආසන්නව වැදගත් පරිසරයක ගඩොල් බිත්ති පළමු මහළ ඉදිකළ නිවස පර්චස් 11.5 ලක්‍ෂ 31, විකිණීමට. 077-9036013.

043505

Nugegoda Lane Adjoining St.John’s Church 14 perches 3Rm part old house 20 lakhs per perch. Atkinson 0715941280.

049819

ගේදොර ඉඩකඩම්

ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

උඩුගම්පල පොළ ලඟ කාමර 2 නිවසක් සමග පර්චස් (08) අටක් විකිණීමට. දු.ක. 2943682.

049371

එඬේරමුල්ල සම්පායා මාවත සෙන්පෝසර් පාසලට නුදුරින් නල ජලය විදුලිය වටේට තාප්පය පර්චස් 13 ක ඉඩම වහාම විකිණීමට. 0716900343.

048425

කටුනායක ගුවන් තොටුපල පාරට මුහුණලා පර්. 100 ඉඩම, නිවස විකිණීමට. පර්චසය ලක්ෂ 2 යි. (හෝටලයකට, කර්මාන්ත ශාලාවකට, කන්ටිනල් යාඩ් එකකට ඉතා අනර්ඝයි). අමතන්න : 071 1214489.

048491

කටුනායක වෙළඳ කලාපය ආසන්නයේ අමන්දොලුව පල්ලිය ඉදිරිපිට බේස්ලයින් පාරට යාබදව කාමර හයක් සහිත බිම් කොටස විකිණීමට හෝ බද්දට 0724121978, 184 බේස්ලයින් පාර, සීදුව

048943

කඳාන නගරයට 300ථ දුරින් සියළු පහසුකම් සහිත පර්චස් 10 හතරැස් බිම් කොටස අඩක් නිමකල දෙමහල් නිවස සමග 6.2 ථ බැංකු ණය ගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0715329063.

050352

කැලණිය තල්වත්ත ගඟට මායිම්ව පර්. 124 ඉඩමක් විකිණීමට. 0115785342, 0719883933.

048247

කිරිබත්ගොඩ නිවාස ක්‍රමයේ විහාර මහාදේවී විදුහල අසල පර්චස් 8.5 ඉඩම විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 078 3136529. liyaguru@live.com

048704

කොළඹ නුවර මාර්ගයට මීටර් 150ක් නුදුරින් මහර පර්චස් 10ක ඉඩම විකිනීම. දුරකථන: 0723828206

051133

ගම්පහ උඩුගම්පල සණස පාරේ පර්. 22.5 පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත. ගම්පහ නගරයට ආසන්න නිවාස මාරුවකටද කැමතිය. 077 3833711.

048839

නුවර පාරට මීටර් 700 දුරින් 9 කණුව පුෂ්පාරාම පාරේ පර්චස් 10 ක ඉඩමක් විකිණිමට ඇත. 0752119520.

049805

නුවර පාරට මුහුණලා දළුගම ටයර් හන්දියේ දෙමහල් ගොඩනැගිල්ල ව්‍යාපාරයකට / කාර්යාලයකට. දුරකතන. 0773051246.

053035

මාවරමණ්ඩිය ඔබවත්ත පන්සල ආසන්නයේ පර්. 40 අගනා බිම් කොටසක් විකිණීමට ඇත. පර්. 01 ලක්ෂ 03. දු.ඇ. 077 2205936, 0112 400563.

048862

මීගමුව තිඹිරිගස්කටුව පාසැල අසල මාර්ග අංක 242/251 බස් පාරට නුදුරින් පර්චස් 7 ඉඩම මුදල් හදිසියකට විකිණීමට. 0711538366, 071 2923494, 071 2324125.

049999

වත්තල, වනවාසල දෙමහල් අති නවීන අලුත්ම නිවස පර්චස් 6, කාමර 4, බාත්රූම් 2, සම්පූර්ණ ටයිල් කර ඇත. ලක්ෂ 85. 077 2655674.

048894

ගේදොර ඉඩකඩම්

කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

අගනා ඉඩමක් ජා ඇල පමුණුගම 273 පාරේ තැපැල් කාර්යාලය අසල පර් 18 ඉඩම කැබලිකර හෝ සම්පූර්ණයෙන් විකිණීමට. දු. ක. 0113165280 - 0724386386.

048204

ගේදොර ඉඩකඩම්

මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආසන්නව පර්. 19 නිවස සමග විකිණීමට. 077 6194023.

049568

පේරාදෙණිය සරසවි ප්‍රදේශයේ නවීන හිල්ටොප් බංගලාව, පහසු ප්‍රවේශය. පර්චස් 35 ආකර්ශණීය උද්‍යානය, චමත්කාර දසුන් සහිත ස්පලිට් ලෙවල් ලවූන්ජය සහිත සවිකිරීම් සහිත මූළුතැන්ගෙය, නිදන කාමර 3, කාය¸ාල සහ උපයෝගිතා කාමර, සියල්ල ටයිල් කර ඇත. උද්‍යානකරුවන්ගේ + ගෘහ සේවක කාමර සහ ගරාජය සහිත පිරිසිදු ඔප්පු. 0771250001.

050196

මහනුවර පල්ලෙකැලේ නල ජලය විදුලිය සහිත පර්.10ක ඉඩමක් විකිණිමට. 0710641601, 0716857460.

050228

මහනුවර පිටියේගෙදර නිසංසල පරිසරයක පිහිටි දෙමහල් නව නිවස සමඟ අක්.1½ වහාම විකිණේ. 0771247745, 0815712481.

050256

ගේදොර ඉඩකඩම්

මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතලේ මඩවල උල්පත දඹුල්ල පාර, 42 කනුව, අක්කර 5 1/2 යි. වටිනා ගස් සහිතයි. (කොස් / තේක්ක / හල්මිල්ල / මාර / සූරියමාර / කෝන් / මී / ලුනු මිදෙල්ල / පොල් ඇතුළු තවත් ගස්) ගස් වටිනාකම පමණක් ලක්ෂ 35 ක් පමණ. අක්කරයක් ලක්ෂ 15 1/2 යි. වහාම විකිණේ. 077 3544848.

048680

ගේදොර ඉඩකඩම්

බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට

බදුල්ල හිගුරුගමුව සිල්වලෑන්ඩ්එකේ මහපාරට මායිම්ව ප.20 ක් විකිණීමට ඇත. 0112-794587, 071-3505792.

048797

ගේදොර ඉඩකඩම්

කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කොළඹ මහනුවර (A1) ප්‍රධාන මාර්ගයේ (ගනේතැන්න) නිදන කාමර 2 හා සියලු පහසුකම් සහිත වටිනා නිවස සමග පර්. 10.5 ඉඩම විකිණීමට. * පදිංචියට, වානිජ සංකීර්ණයකට හෝ වෙනත් කාය¸යකට සුදුසුයි. * මිල සාකච්ඡා කළ හැක. අමතන්න. 0779560699.

050199

ගේදොර ඉඩකඩම්

ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අම්බලන්ගොඩ හල්වතුර නිවාස සංකීර්ණයේ ධර්මාශෝක විද්‍යාලයට ආසන්නයේ නිවසක් සෑදීමට සුදුසු පර්. 8.5 ඉඩම විකිණීමට. ටෙලි. 0722453541.

044845

ගාල්ල අකුරැස්ස පිලාන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මීටර් 150 අංගසම්පූර්ණ නිවස හා පර්චස් 80 ක ඉඩම වහාම විකිණේ. රමණීය පරිසරය පිරිසිදු ඔප්පු ගාල්ල නගරයට හා අධිවේගී පිවිසුමට විනාඩි 15 න්. 0777907948.

049411

ගේදොර ඉඩකඩම්

මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කැකණදුර නගරයට ආසන්නව මොටාගෙදර පාරේ ඇඟළුම් කම්හල ඉදිරිපිට නළ ජලය, විදුලිය දුරකථන සහ මාර්ග පහසුකම් සහිත තැනිතලා හතරැස් ප. 20 සහ 19 බිම් කැබලි විකිණීමට. 0779280802, 0777566160.

048431

ගේදොර ඉඩකඩම්

හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

තංගල්ල කදුරුපොකුණ පාරේ පොලිස් කාර්යාලය ඉදිරිපිට වාගේ අංක 33, දරන පැරණි නිවස සහ ඉඩම පර්චස් 46.6 නල ජලය සහ විදුලිය සමග මුළු ඉඩම හෝ කොටස් 3 ක් ලෙසද විකිණිය හැක. කොටස් 3 ම කදුරුපොකුණ පාරට මුහුණලා ඇත. සෑම කොටසක්ම පර්චස් 15 කි. පිරිසිදු ඔප්පු වහාම විකිණීමට. 0112723248.

048868

තංගල්ල කිරලවැල්ල වත්තෙන් පර්චස් පහලොවක බිම්කොටසක් විකිණීමට. (නගරයට ආසන්නව). විමසීම්. 071-2951667.

048280

ගේදොර ඉඩකඩම්

කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

අත්තිඩිය පන්සල හංදියේ සම්පූර්ණයෙන් ටයිල් කළ කාමර දෙකයි. නවතම නිවස බද්දට. පාකින් ඇත. 2719072, 0723427701.

051056

කාමර තුනක් සහිත උඩුමහල බදුදීමට ඇත. 28/6. කටුවාවල පාර, උද්‍යානය. මහරගම විමසන්න. 071-8114932 උපාලි මදනායක.

048553

ගාලු පාරට ආසන්නයේ ගොලුමඩම හන්දියේ නව නිවසක උඩුමහල් නිවස බදුදීමට ඇත. විමසන්න. 0112607195, 0718154661, 0718098841.

047274

තලංගම කොස්වත්ත කාමර 2ක සාලය, කෑමකාමරය පැන්ටි‍්‍රය හා නානකාමරය සහිත දෙවන මහලේ පිහිටි නිවස. HNB අසල. යුවලකට විශේෂයි. 0714297144

048784

මාලබේ නගරයට ආසන්නව වැව පාරෙන් සියලු පහසුකම් සහිත නව නිවසක් කුලියට මාසිකව රු. 20000/-. 2413271, 0773955324.

050471

448/2, අලුත් පාර, ගැඩඹුවාන, පිළියන්දල නගර සීමාවේ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට තිබේ. දුරකථන 077 1653199.

048927

ගේදොර ඉඩකඩම්

ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

කිරිබත්ගොඩ, දලුගම නවීන නිවස බදුදීමට. මසකට රු. 20,000/=. 077 2655674 සියලු පහසුකම් ඇත.

048896

ජාඇල ලේක්සිටි නිවාස සංකීර්ණයේ කාමර 03 දෙමහල් නිවසක් (With 02 rooms A/C, Sola Hot Water) මසකට රු. 30,000/-. බද්දට. 071-2248143 / 0113-3038275.

048857

ගේදොර ඉඩකඩම්

මාතර දිස්ත්‍රික්කය කුලියට/බද්දට

මාතර වෙලේගොඩ සුනන්ද පාරට යාබදව අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට තිබේ. කාර්යාලයකට, ගබඩාවකට උවද සුදුසුයි. විමසිම් 0773832092 ප්‍රධාන පාසල් සීමාවේ.

053097

ගේදොර ඉඩකඩම්

විකිණීමට/බදුදීමට

කිරිබත්ගොඩ නුවර පාරේ නිවාස දෙකක් සහ ව. අ. 2456 ක දෙමහල් ගොඩනැගිල්ල සහිත පර්. 23.40 ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට හෝ බදුදීමට. විමසීම් : 0778011380 / 0112912107.

048560

ගේදොර

ඉඩකඩම් උවමනායි/බද්දට

පෑලියගොඩට සමීපව කාමරයක් කුඩා නිවසක් අවශ්‍යයි. (නාන කාමරයක් සහිත) වැදගත් රැකියාවක නිරත මහතෙකුට. 0774753201

049029

138 මහරගම බස් මාර්ගයට ආසන්නව වැදගත් පරිසරයක (නුගේගොඩ, කොහුවල, විජේරාම, නාවින්න යන ප්‍රදේශවලින්) ගෘහ භාණ්ඩ සහිත කුඩා ඇනෙක්සියක් යුවලකට සොයයි. කුලිය රු. 8500/=. 0776 710889.

048600

වෘත්තීය හා උපදේශක සේවා

පළපුරුදු වතුපාලකයෙක් (තේ) වගා පරීක්‍ෂාව හා උපදේශන සඳහා විමසන්න. 077-4239990. kanthi.ranatunga@yahoo.com 

038361

ඇබෑර්තු වෛද්‍ය

දෙහිවල ෆාමසියකට පළපුරුදු ඖෂධවේදියකු බලපත්‍රයත් සමග වහාම අවශ්‍යයි. විස්තර සාකච්ඡා කරගත හැකියි. අමතන්න. 0711209065.

049611

ඇබෑර්තු

වෙළඳ/අලෙවිකරණ

කාන්තා ඔබට අලෙවිකරණ රැකියාවක්. ජාත්‍යන්තර සමාගමක් සියලු වරප්‍රසාද හිමියි. කොළඹ සිට 15Km ඇතුළත. 101/2, චිත්තම්පලම් ගාඩිනර් මාවත, කොළඹ 02. නම දුරකථන අංකය 077 2655674 SMS කරන්න.

048899

මහනුවර රසකැවිලි ආයතනයක මනා කථිකත්වයක් ඇති දක්ෂ සේල්ස්මන් වරුන් අවශ්‍යයයි. ඉහල කොමිෂන් සහ වැටුප්. මසකට (රු.50,000) කට වැඩි මුදලක් සෙවීමට අනගි අවස්ථාවක්. දක්ෂ කාන්තාවන්ට ද ඉල්ලුම් කළහැක. 0770810808, මානෙල්, 27/3, බහිරවකන්ද පටුමග, මහනුවර.

050261

විශ්‍රාම ජීවිතය ගත කරන ඔබට ඔබගේ ජීවිතය තෘප්තිමත්ව ගත කිරීම සඳහා අවශ්‍ය ආදායම ලබාගැනීමට ඔබට අවස්ථාවක් උදාවී ඇත. පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන රැකියා අවස්ථාවන් තුළින් ජාත්‍යන්තර ඇගයීම් සහ වරප්‍රසාද සමග විදේශ සංචාර ලබාගැනීමට ඔබත් කැමති නම් අමතන්න. 077 3517006.

048861

ඇබෑර්තු

මුල්‍ය/ගිණුම්

කැෂියර් සහ අර්ථසාධක සෑදීම පළපුරුදු අයෙක් නුගේගොඩ අවටින් අවශ්‍යයි. 0773814300.

049585

ඇබෑර්තු

තොරතුරු තාක්ෂණය

කොළඹ උසාවි සංකීර්ණයේ කොම්පියුටර් ටයිප් සෙටින් සඳහා සිංහල ඉංගී‍්‍රසි පළපුරුදු අය අවශ්‍යයි. විමසන්න. 0112913433, 0112472828.

052551

ඇබෑර්තු

අධ්‍යාපන

පෙර පාසැල් ගුරු සේවය සඳහා නුපුහුනු ගුරුවරියන් බඳවා ගනු ලැබේ. (සිංහල, ඉංගී‍්‍රසි, දෙමළ මාධ්‍යය සහ දිවා සුරැකුම් සඳහා) අවු. 23 ට අඩු, මහනුවර නගරය අවටින් විශේෂයි. අසේල පෙර පාසැල, නො.30, විහාර මාවත, සුදුහුම්පල, මහනුවර. (0773098371, 0812212791, 0773530111)

052897

ඇබෑර්තු

රියදුරු

මහනුවර රසකැවිලි ආයතනයකට සැහැල්ලු බලපත‍්‍ර පොඩි ට්‍රක්රථ පැදවීමට මනා පලපුරුදු රියදුරන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයනු ලැබේ. 0770810808.

050259

ඇබෑර්තු

විවිධ

වයස අවුරුදු 18 - 35 අතර කාන්තා විධායක නිලධාරිවරියක් වහාම අත්‍යාවශ්‍යයි. පරිගණක දැනුම අවශ්‍යයි. ජීවදත්ත (CV) මෙසේ එවන්න. 35, සිරිපා පාර, කොළඹ 05.

046859

ව්‍යාපාරික

ස්ථාන විකිණීම

රද්දොලුව හන්දියට යාබදව අගනා කඩකාමර තුනක් විකිණිමට. විමසීම්. 0712951667.

048283

ව්‍යාපාරික

ස්ථාන කුලියට/බද්දට

පිළියන්දල මිරිස්වත්ත නගර ආසන්නයේ වර්ග අඩි 1000 පලමු මහල බදු දීමට කර්යාලයකට ව්‍යාපාර ස්ථානයකට සුදුසුය. වාහන 4 නැවතිමට පුළුවන. මාසික කුලිය 30000 යි. දු. ක. 0772022256 නො. 52ඒ, මිරිස්වත්ත, පිළියන්දල, ලියෝන් සැලුන් අසල.

049743

සියලු පහසුකම් සහිත ඉඩැති කඩකාමරයක් 305, නැදිමාල, දෙහිවල (බෝගස අසල දෙහිවල මහරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා) රන්බඩු, ජංගම දුරකථන, ලිපිද්‍රව්‍ය, කොමියුනිකේෂන්, වෙළඳසැලකට, ග්‍රොසරියකට ඉතා සුදුසුයි. 077-3034690, 011-2738106.

048890

ව්‍යාපාරික

ස්ථාන උවමනායි

කුඩා ප්‍රමාණයේ මුද්‍රණාලයක් අවශ්‍යව ඇත. වත්තල, කැලණිය අවටින්. විමසන්න 0777452567

049836

 

ඖෂධ / ප්‍රතිකාර / චිකිත්සාව

සියළුම Nursing Care නිවසට පැමිණ කර දෙනු ලැබේ. ඉන්ජෙක්ෂන්, Dressing රුධිර පරීක්ෂාවන් වයස් ගත රෝගී සඳහා විශේෂ Nursing Care රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීම ඇතුළු සියලු සෞඛ්‍ය අවශ්‍යතා සඳහා අප අමතන්න. පහසු අයකිරීම් පළපුරුදු විශ්වාසී සේවයකට ගම්පහ කොළඹ අවට විශේෂයි. ෆස්ට් කෙයාර් ආයතනය, 325/7, නාගහදෙනිය පාර, කඩවත. 0718243201,0912255239.

048501

යන්ත්‍රෝපකරණ හා මෙවලම්

විකිණීම

අඩි 40 ක කාමර 3 කට බෙදා වෙන්කර ඇති බහාලුමක් විකිණීමට ඇත. දොරවල් සහ ජනෙල් සවිකර ඇත. 0773979894.

049129

NPK 10 බ්‍රේකර් දෙකයි ෆිඩර් වයිබ්‍රේට් මෝටර් දෙකයි. මිට්සුබිෂි එඉ 3 බැකෝ ලෝඩර් ගලවන ලද, විකිණීමට ඇත. 072-8801977, 0777-515065.

041505

අමතර ඉගැන්වීම (ටියුෂන්)

ඉංගී‍්‍රසි චතුර කථිකයකු වන්න. (මාස 2 පාඨමාලා) වගකීම් සහිතව පුහුණුවදෙමි. ඉංගී‍්‍රසි ගුරු පුහුණුව (රු. 15000ය2) ලබා තමන්ම මසකට රු. 60000/- ක් පහසුවෙන් උපයාගන්න. පරිපූර්ණ චතුර කථික උසස් පාඨමාලාව (රු. 8000ය3) ඉතාම සරල පාඨමාලාව (රු. 8000x2) පළමුව ඉතාම සරල ඉංගී‍්‍රසි ස්වභාවිකව චතුරව හසුරුවන ක්‍රමවේදය ඉගෙනගෙන මාසයකින් සැබෑම ඉංගී‍්‍රසි කථිකයකු වන්න. විභාග ඒ කොළඹ, කඩවත, මහනුවර. 0724113024.

035530

චිත්‍ර ප්‍රායෝගික දින 10 පන්තිය 600 ය 10 බඳවාගැනීම සීමිතයි. 4-8 වසර වල ප්‍රථම කණ්ඩායම මාර්තු 071-1588616 ජයවර්ධනපුරය.

049136

විවිධ දේ

විකිණීම

ආනයනය කරන ලද වෙසක් කාඩ් තොගයක් විකිණීමට ඇත. පිළියන්දල. 0778881300.

050927

වානිජ රෙස්ටොරන්ට් උපකරණ විකිණීමට. බර්නර් 15 ගෑස් ගි‍්‍රල්, සැනුසි විදුලි උදුන්, (ස්ටීම් හා කන්වර්ෂන්) චේස් ෆුඩ් වෝමර්, ෆුඩ් සර්ව් පාස් තෲ. අමතන්න. 0716524206.

048834

සුහද මාරු

2011/2012 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යාව (BIOLOGICAL SCIENCE) පාඨමාලාව සඳහා තේරී පත්වූ ශිෂ්‍යාවක. කොළඹ හෝ ජයවර්ධන විශ්ව විද්‍යාලයකට සුහද මාරුවක් පතයි. විමසීම්. 072-2318020.

048878

 

මෝටර් කාර් රථ

විකිණීම

ජැපනීස් ඇල්ටෝ 2004, අනර්ඝ තත්තවයේ, ෆුල් ඔප්ෂන්, ඇලෝවීල්, ස්වයංක්‍රීය ගියර, පැති කණ්නාඩි. 1,900,000/- දුක. 0713604060.

052453

වාහන පර්මිට් විකිණීමට. CIF 25000 $ ඉහළම ඉල්ලුමට. 0777257525 හෝ 0777910630.

049510

ටොයොටා කාර් රථ

විකිණීම

ටොයොටා යාරිස් රථය විකිණීමට. තනි අයිතිකාරිය විසින් ධාවනය කළ බ්‍රෑන්ඩ්නිව් ගෙන්වන ලද උපරිම ගැනුම් මිලට දෙමි. 0777375744.

052805

ටොයෝටා කොරොල්ලා 110 ඩීසල් GA 7xxx, 97 තනි අයිතිය 87/3, පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල, සල්මල් මාවතට මුහුණලා.

048669

ටොයෝටා කොරොල්ලා 64 xxxx CE 96 වැගන් ඩීසල් පවර් ස්ටියරින් හොඳ තත්ත්වය. වහාම විකිණීමට ඇත. 0718294276 කොළඹ.

049349

සුසුකි කාර් රථ

විකිණීම

සුසුකි VaganR KG-5xxx A/C P/S ර්‍සිල්වර් 2008 කි.මි.21000 ධාවනය. බලපත‍්‍රලාභී රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුගේ අනර්ග කාරය. 071-4928684, 081-2494699

050344

වෑන් රථ

විකිණීම

ටවුන්එස් ගෙදරක පාවිච්චිය 51 -1xxx P/C සෙන්ටර්ලොක් පවර් ෂටර් අනර්ඝයි. දොර හතර අතට 8 1/2. 14,718X24. 0722729766, 0775447322.

042889

Subaru (Samber) නිෂ්පාදිත 1999 JD-8066 හොඳම තත්ත්වයේ පළමු අයිතිකරු. වැඩිම ඉල්ලුමට. T.V.S. යතුරු පැදියක් 180ඛC(RTR) 0773833010.

052498

Toyota Town ace C.R.27 1996 C.P.G.D. 7xxx දොර 05, උස් වහල, ඩුවල් A/C ඇලොයි වීල් රොටේටබල් ෂීට්, මැනුවල්. අනර්ඝ තත්වයේ වාහනය, පලමු අයිතිකරු, විදේශගතවන බැවින් වහාම විකිණේ. ලක්‍ෂ 23යි. විමසීම්- 0785920212, මහනුවර.

050203

බස් හා ලොරි රථ

විකිණීම

ඉසුසූ ටෙන්වීල් 68X 9xxx, ඉසුසු 226-6927 කියුබ් දෙකේ ටිපර්, මිට්සුබිෂි . 072-8801977, 0777-515065.

041509

42 - හත්දාස් කාන්ඩයේ යකඩ තට්ටු ලොරිය අනර්ග තත්වයේ ඩී 18 1/2 අලුත්මුහුණ පේන්ට් ටයර් බැටරි හොඳයි ඉස්සරහා මෙන් 7 1/2 ඇක්සලය කට්ට හබ් අතට 3 1/2 යි. පොඩි ෆිනෑන්ස් එකක් ඇත. 0775562141, 0724028955, නො. 33, කොස්හේන, ඈගල් ඔය, බුලත්සිංහල. චීන වැඩපල අසල.

049128

යතුරු පැදි හා ත්‍රීරෝද රථ

විකිණීම

හීරෝ හොන්ඩා CD 100 සහ ස්ප්ලෙන්ඩර් බයික් විකිණීමට රත්මලාන. 0777881497.

053392

Suzuki GN WPJF ජපානයේ නිෂ්පාදිත ඉතා හොඳ තත්ත්වයේ යතුරු පැදිය විකිණීමට ඇත. ගොතටුව නව නගරය. දු.අ. 071-8313036.

052694

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්