උපාධිය රස්තියාදු නොකිරීම

 
 

ෂෙල් වෙඩි කතාව බොරු

 
 

නොනිමෙන මෙහෙවරක් ආරම්භ කළ පත්තර මහ ගෙදර පීතෘවරයා

 
 

ජනපති දිනපොත

 
 

මීළඟ ජේම්ස් බොන්ඩ් කවුද?

 
 

“මගෙ ඉස්කෝලෙ කැලෑ පොජ්ජයි අප්පිලෑ ඇත්තොයි”

 
 

හිරිමල් හිරු

 
 

හේතුවක් නැතිව ඇතිවන සැකය තනිකරම මානසික රෝගයක්

 
 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ඇමඩියස් ඇල්ටියා තාක්ෂණය

 
 

ටිකිරි හමුව

 
 

මේ මගේ පුතා මට පුතා අතෑරලා යන්න බෑ

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

අපේ රටේ පවත්වන පොදු රාජ්‍ය සමුළුව රටවල් රැසක ප්‍රසාදය

අපේ රටේ පවත්වන පොදු රාජ්‍ය සමුළුව රටවල් රැසක ප්‍රසාදය

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ලොව බොහෝ රටවල් ප්‍රසාදය පළ කර තිබේ.

මේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ පෙර සූදානම විශිෂ්ට බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේශ් ෂර්මා පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කොට මෙරට සංවර්ධනය හා යටිතල පහසුකම් පිළිබඳව සියැසින් දැක ගැනීමෙන් අනතුරුව හෙතෙම එසේ කීය. මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය නායක සමුළුව සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය තමා ස්ථිර වශයෙන් ම මීට සහභාගි වන බව ද පවසයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්