|
|
බබ්සි කුරේ (එම්. බී. එස්) මහතා
- අමිතාගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, සොහාන්
හා සොනාලිගේ ආදර පියාණන් වූද, ශානි හා පි‍්‍රයත්
(ජේ. කේ. සී. එස්) යන අයගේ මාමණ්ඩිය වුද, "අමිල්,
දිනුල්, නිතිෂ් හා කෞෂාල් යන අයගේ ආදරණීය සීයා
වුද, නැසීගිය ඇල්බට් කුරේ හා එම මහත්මියගේ
පුත්‍රයා වූද, නැසීගිය ඔස්ටින් තේනබදු හා එම
මහත්මියගේ බෑනා වූද, බබ්සි කුරේ මහතා අභාවප්‍රාප්ත
විය. ආදාහනය 2012 ජනවාරි 29 වන ඉරිදා සවස 4.00
ට ගොරකාන පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
අවමගුල් පෙරහැර, පානදුර වලාන, ශ්‍රී විජය පාරේ අංක
59 දරන නිවසින් පස්වරු 3.00 ට පිටත් වේ. 028788 |
|